විදේශ පුවත්

ප්‍රංශ ඉතිහාසයේ පත් වු ලාබාලම ජනාධිපති ඉමැනුවෙල් මැක් රොන් ප්‍රංශය නව මාවතකට ගෙනයාමට පොරොන්දුවේ.

Spread the love

. ප්‍රංශ ජනාධිපතිවරනයට ඉදිරිපත්වු අවු 39ක් වයස ඇති මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක් රොන් අති විශිෂ්ඨ ජයක් ලබා අද වනවිට යුරෝපයම නව මාවතකට යොමුකරන බවට ජනතාවට පොරොන්දු විය.

මේවන විට ලෝකයෙම උණුසුම් වි ඇති යුධ මතවාද වලදි ප්‍රංශ ජනාධිපති වරයාට විශාල වගකිමක් පැවරෙනු ඇත.

ඇමරිකා ජනාධිපති හා ජර්මනිය, බ්‍රිතාන්‍ය අගමැතිවරු ද ඔහුට සුභ පතා ඇත.


Spread the love

Leave a Comment

You may also like