පසුගිය රජයේ ප්‍රභල චරිතයක් සම්බන්ධව මේවනවිට පරික්ෂණ පවත්වා ඊට අදාල සියලුම විමර්ශණ වාර්තා විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙතට යැවීම මෙම කාර්‍ය්‍යාංශය වසා දැමීමට හේතු වීඇත. අගමැති ලේකම්
සමන් ඒකනායකගේ කීමට මෙම එකකය අවනත නොවීම ඊට ප්‍රධානම හේතුවී ඇත.
සමන් ඒකනායක නැමති අගමැති ලේකම් වරයා අගමැතිට පවසා ඇත්තේ ඔහු එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට සුදානම් බවයි .
මෙම හිටපු ඇමති වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පැමිණිමට නම් ඔහුට විරුද්ධව ඇති අපරාධ පරික්ෂණ නතර කරන ලෙසට කොන්දෙසියක් පනවා ඇත.
ලැබී තොරතුරු අනුව ඊට අගමැති වරයා වෙනුවෙන් සමන් ඒකනායක ඊට එකඟ වී ඇත.