වෙනත්

ජනතාව ඡන්දය දුන්නත් නැතත් 2/3 ට ආණ්ඩුව සියල්ල සුදානම් හමුදාපති බෑ කියයි , ඡන්දය දාට මැතිවරණ කොමිසම මේජර් ජනරාල්වරු දෙදෙනෙක් යටතට…………!!

Spread the love

ශ්‍රි ලංකා ඉතිහාසයේ දැඩි අප්‍රසන්නතාවයට පත් ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් එදා මෙදා තුර තිබී නැත. ඒ සියල්ලම අභිබවා ගොස් ගෝඨාභය  හා මහින්ද ආණ්ඩුව තම පාක්ෂිකයන් අතරම දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

එ හා සමානවම තම මැතිවරණ අපේක්ෂකයන් සිදුකරන ක්‍රියාවන් හා ප්‍රකාශ තවත් ආකාරයකින් විශාල කලකිරීමකට හේතු වී ඇත. මේ නිසාම රටේ    69 ලක්ෂයක් ජනතාව ඡන්දය දී ගෝඨාභය කෙරේ තැබු විශ්වාසය බිදී ගොස් දිනෙන් දිනම ජනතාව අතර විශාල පිරිහීමක් ඇතිව තිබෙන නිසාම දැන් හොදින් හෝ නරකින් 2/3 ලබා ගෙන ගෝඨාභයට අවශ්‍ය ආකාරයට රට ගෙනයාමට සුදානම් වීම ඉතාම භයානකය.

    මෙවර එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පේෂල නැමති අය හා ඉරාජ් සමඟ  පැවති සංවාදයකදී මැතිවරණ කොමිසම පිලිබදව රටේ ජනමනසට විකෘති අදහස් දැමීමට ඔවුන් කාගේ හෝ උවමනාවට සුදානම් වෙන බව හෙලි වී ඇත.

දැන් ජනතාව ඡන්දය දුන්නත් නුදුන්නත් ගෝඨාභයට අවශ්‍ය දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු කිරීමට මෙහිදී තීන්දු කොට ඇත. ඒත් යුධ හමුදාපති ඊට තම එකඟතාවය පල කර නොමති නිසාම ඒ සියල්ලම භාරගෙන ඇත්තේ  ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නය මේ නිසාම අති දැවැන්තම ඡන්ද දුෂණයක් අගෝස්තු 05 වන්දින අළුයම බලාපොරොතුවිය හැකිය.

ඒ අනුව  ආණ්ඩුව අති විශිෂ්ඨ ජයක් ලැබු බව  මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රකාශ කොට ඔහු ස්විස්ටර්ලන්තයේ තානාපති ලෙසට රටට අයුබෝවන් කියා පිටව යනු ඇත.


Spread the love

Leave a Comment

You may also like