බඩල්කුඹුර ප්‍රදේශයේ ජනතාව ඇමතු අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ….”මේ වෙනකොට අපනයන බෝගවල මිල ඉතා සීග්‍රයෙන් පහල ගොස් ඇති අතරම ඉන් ගමිරිස් ගොවියන්ට බඩල්කුඹුර ප්‍රදේශයේ ඉතාම පහල මිලක් ලැබෙන බවයි.
ඊට පසු ගිය රජයේ ආර්ථික ප්‍රතිපත්තියද ඊටත් වඩා ලංකාවේ ගම්මිරිස් ලෝක වෙලද පොලට රැගෙන ගිය අපේ ඉබ්‍රහිම්ව සිරගත් කිරීම තවත් ඊට බලපෑ ප්‍රධාන හේතුවක් වු බවද අගමැති මහින්දරාජපක්ෂ මෙහිදී පැවසීය.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඉබ්‍රහිම්ලා ගම්මිරිස් අපනයනය කල නිසාම ගමිරිස් වලට ඉහල මිලක් ලැබුණ බවයි ඒත් දැන් ඒය සිදු නොවන නිසා බොහෝ සෙයන් මේ වන විට ගම්මිරිස් ඇතුළු කුළු බඩුවල අපනයන මිල පහල ගොස් ඇති බවයි.යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මෙහිදී පවසන ලදි.
කතෘ සටහන;
පාස්කු ප්‍රහාරය පිලිබදව මේ වනවිට අත්වඩංගුවේ පසුවන මොහොමඩ් ඉබ්‍රහිම් නැමති ත්‍රස්තවාදි සැකකරු අගමැති මහින්ද රාජපක්ෂලා සමඟ ඇති සමීප සම්බන්දතාවය කොතෙක් දැයි රටේ ජනතාවට ඉන් මනාව පැහැදිලි වනු ඇත.ඒ අනුව අපරාධ විමර්ෂකයෙකුට අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුව ඇත්තේ කාගේ උවමනාවක් මත ,ද යන්න හෙලි කර ගැනීමට වෙනත් අටුවා ටිකා අවශ්‍ය නොවේ.
විඩියෝව වෙනුවෙන් හෙඩ් ලයින් නිව්ස් වෙත ස්තුතිය..