වෙනත්

මෙන්න තවත්, ඡන්ද කොල්ලයකට ආරක්ෂක අමාත්‍යංශයේ හදිසි රැස්වීමක් අළුයම 02 ක දක්වා තිබිලා……….!!

Spread the love

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක් අමාත්‍යංශයේ ඉතාම  රහසිගත සාකච්චාවක් පවත්වා ඇත. මෙය රාත්‍රි 08 ට ආරම්භ කර ඇති අතරම ඊට දැනට සේවයේ යෙදී සිටින මේජර් ජනරාල් වරුන් 06 දෙනෙකු හා බ්‍රිගේඩිර් 11 දෙනෙකුද පැමිණ ඇත.

මේ පැමිණි සියලුදෙනාම ගෝඨාභය වාදීන් වන අතරම ඒ සාකච්චාව තිබී ඇත්තේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් කුමණ අන්දමකින් හෝ ජනතා පරමාධිපතිය කොල්ලකෑමකට බව අප ගේ ඉතාම විශ්වාසවන්ත තොරතුරු කරුවෙකු පෙන්වාදෙන ලදි

මේජර් ජනරාල් සලේ පසු ගිය සතියේ පැවති ආරක්ෂක මංඩලයේදි බුද්ධි වාර්තාවක් ගෙන හැර දක්වා  කියා ඇත්තේ 64%  ඡන්දය පාවිච්චියට නොයන බවට දැනට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ සමගම් 32% කින් ජනතා අප්‍රසාදයට ආණ්ඩුව ලක්ව ඇති කරුණු 57 ක් පෙන්නා දී ඇත.

මේ නිසාම ජනතාව ගේ ඡන්ද අයිතිය පෙර පරිදිම කොල්ලකෑමට සුදානම් බව අපි ඉතාම වගකීමේ අනිකුත් පක්ෂ නායකයන්ට  හා රටේ ජන්තාවට දැන්මම  සිහිගන්වන් නෙමු.


Spread the love

Leave a Comment

You may also like