පසු ගියදා මහින්දා නන්ද අළුත්ගම ගේ ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රිඩකයෙක් වු සංගක්කාරට විරුද්ධව දිවේශ සහගතව කරන ලද ප්‍රකාශය නිසාම මහින්දානන්දට මහනුවර ජනතාව ඡන්දය නොදිය යුතුයැයි දිලුම් අමුණුගම මහනුවර ජන්තාව සමඟ දැඩි කතිකාවකට පැමිණ ඇත.
ඒ පිලිබදව අද මහනුවර නගරයේ හෝටලයක පැවති රැස්වීමකදීත් මහනුවර ජනතාව දැඩි දෝෂදර්ෂණයකට ලක් කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට සංගමයේ සභාපතිකමට සංගක්කාර තරඟ කිරීම ඉදිරියේ තිබෙන නිසාම අළුත් ගමගේ මෙවනි ප්‍රකාශයක් කලබව ශ්‍රි ලංකා ජනතාව ඉතාම හොදින් දනි.
ඒත් 2011 සිට මේ තාක් ඒවනි ප්‍රකාශයක් සඟවා සිටීමත් විශාල වරදක් බව දැනටමත් ශ්‍රි ලංකාවට ICC දැනුම් දී ඇත. අද පැවති රැස්වීම වලින් පසුව මහින්දා නන්ද හමුවු දිලුම් මේ පිලිබදව විමසා ඊට පසුව ඇති වු ගුටි කෙලියෙන් දැන් මහින්දානන්ද තුවාල ලබා ඇත.
පසුව දිලුම් අමුණුගම තම ආරක්ෂක පිස්තෝලය ගෙන වෙඩි තබා ඇත. නමුත් බීමත්ව සිටින දිලුම් අමුණුගමගේ සතු පිස්තෝලයේ මැගසිනය ගලවා ඇත්තේ තම පුද්ගලික ආරක්ෂකයාය.
එය මහින්දානන්දගේ ඉරණම තිරණය කරන මොහොතක් විය. මේ පිලිබදව පොලිසියට වාර්තා නොකර ඇති නමුත් ජනාධිපතිවරයාට මහින්දා නන්ද අළුත්ගම ගේ ඒ වහාම දැනුම්දී ඇත.