වෙනත්

මුදල් ඇමති ගේ නියෝගයෙන් තවත් රුපියල් කෝටි234 ක් මුදල් අච්චුගසයි, මෙයින් සිදුවන්නේ ග්‍රිසිය සේ ශ්‍රි ලංකා ආර්ථිකයත් කඩා වැටීමක් – මහ බැංකු මුදල් මංඩලයේ ජේෂ්ඨයෙක් හෙලි කරයි…..!!

Spread the love

මේ වනවිට ලංකාව තුලට කිසිදු විදේශ මුදල් සම්ප්‍රේෂණය නොවන නිසා දේශපාලක්යන් ගේ උවමාවමත මුදල් අච්චුගැසීම සිදුවෙනවා. මෙය රටක විනාශයකට මුල ,අපි කොතෙක් කීවත් ඒ අයට දැනීමක් නැහැ.

මීට පෙර රුපියල් කෝටි 20,000 ක් මුද්‍රණය කලා ඊට පසුව තවත් කොටි 134 ක් මුද්‍රණයකලා දැන් පසු ගිය සිකුරාදා වනවිට තවත් කෝටි 234ක් මුදල් මුද්‍රණය කලා මම පුද්ගලිකවම මේ වැඩේට විරුද්ධයි, ඒ අපිත් මහ බැංකුවේ සේවය කලත් ජීවත් වෙන්නේ මේ රටේ දැන් අපිට වෙලා තියෙන්නේ කියන දේ කරලා කටවහන් ඉන්න.පසු ගිය දා ජනාධිපතිවරයා අපිට කතාකලේ අපියි මහ බැංකුවේ වැරදි තීරණ ගත්තේ කියලා.

 ලෝකයේ මුදල් මංඩලය පාලනය වෙන්නේ ස්වාධීනවයි, ඒත් ලංකාවේ දැන් අපිව පාලනය කරන්නේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ. මේ පිලිබදව ලංකාවේ කිසිම පුවත්පතක් වාර්තා නොකරන නිසාම මම හිතුව මේ පිලිබදව හෙලි කරන්න දැන් රටේ ආර්ථිකය ඉතාම භයානකයි. අපි දැන් මේ ආර්ථිකට ව්‍යජව පාලනය කරන්නේ, අපිට කියන්නේ ඡන්දය අවසන්වෙනතුරු අල්ලන් ඉන්න  කියා දැන් තත්වය අනුව රටේ සේවා හා භාණඩ වල වැඩිවීම ශක්‍රයාටවත් ආය නතර කිරීමට බෑ.

අපි මහ බැංකුව විදිහට මුදල් ඇමති මහින්ද රාජපක්ෂට කීව. ඒත් එයාලා හිතන්නේ පුද්ගලික වාසි බලා ගෙන මේ මැතිවරණයෙන් පසුව සියළු භාණ්ඩ 67% මිල ඉහල යනවා .ඒක ස්ථිරවම සිදුවිය යුතුයි.

මොකද මේ මුදල් අච්චු ගැසීම හා ඒවා සංසරනයක් පිලිබදව අපිට හිතාගන්න බෑ ඇත්තටම අපි ඒයාලා කියන ජාතියේ ආර්ථිකයක් ඉගෙනගන නෑ.

රටේ තියෙන හා විදේශිකව ලැබෙන ඩොලර් ප්‍රමානයට ඒඅනුව සල්ලි මුද්‍රණයකරනවා මිසක් මේ ආකාරයේ සල්ලි අච්චු ගැසීමක් සිදු නොකල යුතුයි. කෙසේවෙතත් දැන් සියල්ල සිදුව අවසන් දැන් ලෙබනන් ,ග්‍රිසිය වගේ තව මාස කීපයකින් අපි බලා ඉමු කෝ මොකද වෙන්නෙකියා යැයි මහබැංකුවේ දැනට සේවය කරණ  මුදල්මංඩලයට සම්බන්ද එම නිලධාරියා රටේ ජනතාවට කරුණු හෙලි කලේය.

ඔහුට රටේ ජනතාව වෙනුවෙන් ලංකා දවස පුවත් පතේ ගෞරවය පිරින්මන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like