වෙනත්

ගෝඨා වදින්න ගිය දෙවාලේ හිසේ කඩා වැටේ……………..MCC “ගූ ” රුවන් වාර්තාව හැදුවේම    නැති බොරු වගන්තියක් අතින් දමලා ඇමරිකාව වහාම වාර්තාවක් ඉල්ලයි.

Spread the love

මහාචාර්ය වු පලියට සියල්ලෝම රට ජාතිය ආගම ගැනම  සිතන්නෝ නොවන බව මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් කල නින්දිත ක්‍රියාවෙන් රටටත් ලෝකයටත් අද ඔප්පු විය.

මිලේනියම් කොපරේෂන් සිටි.යන  MCC ගිවිසුම අත්සන් කිරීම පිලිබදව ගෝඨාභය රජය පත් කල කොමිටුවෙ සභාපති  “ගු  “රුවන් කලේ ගෝඨාභයලාට අවශ්‍ය ජනමතයක් ගොඩ නැගීමට හැකි ආකාරයට මේ ගිවිසුමට අනුව මුලිකව ඇමරිකානු ඩොලර් මිලියන් 7.2ක යහපාලන රජයට ගෙවා ඇති බවට අසත්‍ය වගන්තියක් එක කිරීම දිවේශ සහගතවම ජනතාව ගොනාට අනදවා ගෝඨාබහය රජයට  MCC අත්සන් කිරීමට අඩිතාලම් දමාදීමටය.

ඒත් මීට උරණ වු ඇමරිකා එක්සත් ජන්පදය ඊට තම් දැඩි විරෝධ පාඇත. මේ පිලිබදව අද වන විට ශ්‍රි ලංකා ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත. ගෝඨාභය මේ වනවිට ඇමරිකා එකසත් ජන්පදයේ  MCC ආයතනයට දැනුම් දී ඇත්තේ මෙම ගිවිසුම අගෝස්තු 20 -26ත් අතර කාලයේ අත්සන් කිරීමට සුදානම් බවයි.

දැන් “ගු “රුවන් නිසා ගෝඨාභය රජය ඇමරිකාව ඉදිරියේ ලෝක පචකරුවන් වී ඇති බව සතුටින් අපි ජනතාවට  දැනුම් දෙන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like