වෙනත්

මහාචාර්ය ගුණ රුවන් ගේ වාර්තාව කණපිට ගසයි MCC ඇ.ඩො.මිලියන 2.7 ක් ගත්තා කීම බොරුවක්…. ඒ නිසා අපි අත්සන් කරනවා , බොරුව සමාජ ගත් කිරීම පිබී ගෙන් ………!!

Spread the love

මහාචාර්ය කුසුම් සිරි ගුණ රුවන්විසින් MCC  පිලිබදව සම්පුර්ණ වාර්තාව මේ වනවිට ජනාධිපතිට හා අගමැතිට ලබාදී ඇත.

ස්ථිරවම අගෝතු 16- 26 අතර දිනක එය අත්සන් කලයුතු බවට රජයට මේ වනවිට ත් ඇමරිකාවෙන් දැනුම දී ඇත. පසු ගිය ජාධිපතිවරණය ආසන්නයේම මේ ගිවිසුම පිලිබදව කතා බහට ලක් වු විටම රටේ ජනතාව දැඩි විරෝධයක්පා  කියා සිටි යේ  MCC ගිවිසුම කිසිසේත් අත්සන් නොකල යුතු බවකි.

ඊට අඩුවක් නැතිව  විරෝධ කරුවන්ට සියල්ලම ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය විසිනි. ඒත් සමඟම පැවති ජනාධිපති වරණයෙන් පසුව බලයට පැමිණි පලමු තත්පරයෙන්ම MCC  ඉරාදමන බවට විශාල මාධ්‍ය මෙහෙයුමක් ගෙන ගියේ දෙරණ, සිරස,හා හිරුමාධ්‍ය  වලිනි .

69 ලක්ෂයක්ම ජනතාව ගෝඨාභය ජනාධිපති කල තවත් එක් ප්‍රධාන හේතුවක් වුයේත් මේ MCC  ගිවිසුමය. ඒත් දැන් රජය පවසන්නේ මෙම ගිවිසුම  පසු ගිය  රජය අත්සන් කොට ඇමරිකානු ඩොලර් මිලියන් 2.7 ක මුදලක් ලබාගෙන ඇතිබවකි. ඒත් එය අමුලික බොරුවකි.

එවැන්නක් ඒ පිලිබදව සදහන්ව නැති බව ඉතාම විශ්වාසවන්ත ආරංචිමාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත. දැන් රජය සුදානම් වන්නේ….. ” අපිට කරන්න දෙයක් නෑ එයාල මේක අත්සන්  කරලා …”  කියා ගිවිසුම් ගත්වීමටය.

රාජ්‍යන් දෙකක ගිවිසුමකට වඩා මෙය පාර්ලිමේතුවට ඉදිරිපත් කල යුතුමය. ඒ නිසාම පසු ගිය රජය එවැනි කිසිවකට අත්සන් කොට නැති බවත් ඉදිරි අගෝස්තු මස මෙය ස්ථිරවශයෙන්ම අත්සන් කරන බවත් ඔහු අපහා පැවසීය. රජය දැන් සිදු කරන්නේ පී.බී. ගේ අදහසක් වු බොරුවක් දිගටම කී විට ජනතාව ඇත්ත ලෙස දකින්නේ බොරුවය ය. 

 මහබැංකුවේ දැනට සුවිශේෂි කාර්යක් සිදුකරන නිලධාරියකු අපහා පැවසීය. මේ නිසාම රජය දැන් සුදාම්නම වන්නේ පසු ගිය රජය ඇ.ඩො.මිලියන් 2.7 ක් ගෙන තිබෙන නිසාම අපිට කිසිසෙත් මෙය අවලංගු කල නොහැකි බව කියා අගෝස්තු මස එම ගිවිසුම් ස්ථිරවම අත්සන් කිරීමටය.  


Spread the love

Leave a Comment

You may also like