සල්ලිවලට යන ගනිකාව එන එන මිනිහට රෙද්ද උස්සනවා සේ දැන් රටේ අධිකරණයත් එන එන ආණ්ඩුවලට කඩේයාම දැන් සුලභ දර්ශණයකි.
ඊට නවතම නාටකය සමයං-කොමිසන්ය. අධිකරණ සේවයේ සිටින තාක් වෙලාවට නිසිපරිදි නඩු තින්දු නොලීව පිස්සු පුසායන හොල්මං කාරයෙක් සමඟ පොලිස් දෙපාර්තමේතුවේ සිටියෙදි පොලිසිය කෙලින් කරන්න ගොස් රාජපක්ෂලා ගේ අසුජි අත දෙකෙම්ම කාදැමු චන්ද්‍රා ප්‍රනාන්දුලාව දමා ගෙන අටවා තිබෙන දේශපාලන කොමිසම දැන් සිතා සිටින්නේ රටේ උත්තරීතර අධිකරණය ඇත්තේ පිස්සු පුසා ගේ රෙද්ද් අස්සේ සමයං-කොමිසමට කියාය.
මෙහි ඇති අපුරුත්වට ලංකාවේ මීහරක් නොවන නිතිගරුක පුරවැසියන්ගේ බදු සල්ලි හොරාකාපු නිස්සංක සේනාධිපති වැනි පාතාල මැරයන් ගෙන් රජකරන ඇවන්ගාඩ් වැනි ඒවා පිලිබදව නඩු ඇසීමය. මෙය හුදෙක් ලංකාවේ උත්තරීතර අධිකරණයට මහත් අපාහසයකි.
ඒත් රටේ නිතිඥ පකීර්ලාත් සේනාපති ගේ සල්ලිට කටපුට්ටු වෙලාය. රටේ පදුරක් ගානේ නිති විශාරදයෝය ඒත් එකෙක්වත් එලියට පැමිණ මේ සමයං-කොමිසමේ බලය පිලිබදව උත්තරීතර අධිකරණයේ නියෝගයක් නොගන්නේ ඇයිදැයි අපිට ප්‍රශ්ණයකි.
සේනාපති යහපාලනයේ පට්ටම දුෂිතයෙක් වු විජේදාස රාජපක්ෂ සමඟ හත්මුතු පරපුරම සමඟ විදේශ රටවල රවුම් ගසා පැමිණි උන්ටම උන්ගේ සල්ලිවලින්ම නඩු දමනවාය. ඒ ලංකාව වැනි මිහරකුන් සිටින රටක් නිසාම විය යුතුය. මේ කොමිසමට රංග ජීව හා බන්ධනාගාර අධිකාරි ලමා හේවා වැනි පට්ට දුෂිතයන් ගෙන්වා කරුණු විමසීම ලැජ්ජහ සහගතය. එපමණක් නොව දැන් සේනාපති නැමති පට්ට හොරා වෙනුවෙන් සිටින රජයේ නිතිඥවරයාව ගෙන්වීමට පිස්සු පුසාට ඇති නිතිමය බලය ද නොවෙසෙනම් සේනාපති ගේ මිලියන් ගනනක සල්ලිද අපි නොදනිමු.
ඒත් ගෝඨාභය ගේ පිස්සු සමයං කොමිසමට වඩා රටේ අධිකරණය උත්තරීතර බව අපි ඉගනගත්තේ පාසැල් ගිය කාලයේදීය.
සේනාධිපතිලා ගේ සල්ලි වලට වැටෙන රාජපක්ෂලාට රටේ උත්තරීතර අධිකරණය පැගීමට කිසිසෙත් ඉඩ නොදිය යුතු![]()
![]()