. දුෂිත දේශපාලන භූවල්ලා ගේ ග්‍රහනයට හසු නොවි ඇති දෙයක් නැති තරම්ය. පසු ගිය යහපාලන රජය යටතේ මෙම යෝෂිත රාජපක්ෂ ප්‍රධාන විධායක කලමනාකරු සිටින සී.එස්.එන් (CSN )නාලිකාව පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව විසින් චෝදනා 06 ක් යටතේ කොළඹ අධිකරණයේ නඩු පවරා තිබුනේ රාජ්‍ය මුදල් පුද්ගලික නාලිකාවකට
යෙදවීම හා යෙදවීම ඊට යොදවා ඇති භාණ්ඩ හා වෙනත් උපකරණ මිලට ගැනීමට වැයකර ඇති රුපියල් මිලියන් 600 කට වඩා මුදල් ඉපයු ආකාරය යෝෂිත රාජපක්ෂට පෙන්වීමට අපහසු වීම නිසාය.
ඒත් ගෝඨාභය ජනාධිපති වී මාස 06 ක් යාමට පෙරම පවුලේ නෑ හිත්වත්න් ගේ සියලු නඩු ඉවත් කර ගැනීමට නිතිපති දෙපාර්තමේන්තුව කටයුතු කලෝය. ඒ නිතිපති හා රටේ අධිකරණය මේ වෙනවිට බලුවී ඇති බව ලෝකයටම කියා පාන ඉතාම හොද අවස්ථාවකි.
ඒ අතර තිබු මෙම CSN නාලිකාවේ විකාශණ අයිතිය ද ලබාදෙන ලදි. ඒත් සමඟම දැන් රුපවාහිනිය යටතේ පවත්වා ගෙන යනු ලබන් චැනල් අයි නාලිකාවේ විකාශණය වන සම්පුර්ණම ක්‍රිඩා විකාශණය ලබන සදුදා සිට CSN නාලිකාවට පවරා ඇත. ඒ අනුව ලබන මස සිට CSN නාලිකාව ඊට ලැබෙන ආදායම කොල්ලකනවා ඇත.
මෙය අගමැති මහින්දරාජපක්ෂ ගේ දෙවන පුතා වන යෝෂිත රාජපක්ෂට අයත් රුපවාහිනි ආයතනයකි.
ස්තුතිය සිරස නාලිකාවට