ගම්පහ අධිකරණයේ විභාග වෙන රතුපස් වලදි ගම්වැසියනට වෙඩි තබා මිනීමැරිම යන චෝදනා විභාග වෙමින් පවති.මෙහිදි අධිකරණයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මිට පෙර විමර්ෂකයණ් එම වෙඩිතැබු ස්ථානය සොයා නොගත් අතර වසර 03කට පසුව මෙම පාසැල් සිසුවාට වෙඩිතබා මරා දැමු ස්ථානය සොයාගත බවයි.
අද වනවිට කාලකන්නි රාජපක්ෂ නඩය පසුපස යන පුද්ගලයනුත්, විශේෂ්යෙන්ම ජනතාව අපහසුතාවට පත් කිරීමට තටමන වෛද්ය නිලධාරිනුත් තේරුම් ගත යුතු සත්ය නම් එදාට වඩා අද ඔවුන් වෘතිය අයිතින් නිදහසේ බුක්ති විදින බව නොවේද…?
සහකාර පොලිස් අධිකාරි අත්තනගල්ල හා වැලිවේරිය පොලිස් ස්ථානාධිපති බල්ලා මාක් එකට දමා ඔවුන්ට ඕන විදිහට පරික්ෂණ හා සාක්ෂි මෙහෙයවා ඇතිබව අදවන විට හෙලිවෙමින් පවති