උණුසුම් පුවත්

රාජපක්ෂලාට ඡන්දෙකාලෙට රටවිරුවෝ දැන් බෝම්බකාරියන් වී ඇති………අහිංසක කාන්තාවන් මහපාරේ ඔවුන් ගේ ජීවිත අනතුරේ වහාම ඔවුන්ව ගෙන්වීම බලධාරින් ගේ වගකීමක්……!!

Spread the love

රාජපක්ෂලාට ඡන්දෙකාලෙට රටවිරුවෝ දැන් බෝම්බකාරියන් වී ඇති අහිංසක රට විරුවෝ මේ වනවිට මැදපෙරදිග අපාදුක් විදිති ඊට ප්‍රධානම හේතුව වීඇත්තේ ඔවුනට රැකියාවන් නැතිවීමත් තවත් සමහරුන් කොරෝනා නිසා ඒ වැඩකල ආයතන වසා දැමීම නිසාය.

මෙවනි දහදුක් උපයා එව් සල්ලි විදේශවිනිමය හොරාකා කාලකයන් දැන් කර අරින්නේ ඒ අහිංසක අම්මලාව බිල්ලට දීය. ඒ නිසා රටේ තානාපති කාර්යාල සියල්ලම මරණින්දේය උන් කොරෝනා වලට මරබයේ අඩුම දුරකතනයට කතානොකරන තුප්පැහි ජාතියක්ය.

ශ්‍රි ලංකා කියන් නමට පවා නිගරු කරන පර හැත්තක් ලෙසට මැදපෙරදිග තානාපති සේවයේ සිටී. රාජපක්ෂලා ගේ හත්මුතු පරම්පරාවට ගැවුන එකෙක් වත් මැදපෙරදිග නොමති නිසාම වැලි කතරේ දැඩි අව් රශ්මිය විද අහිංසක අම්මලා මලත් මුන්ට වගේ වගග්ක් නැත.

දැන්  ඇත්තේ ඒ මැදපෙරදිග සිටින සියල්ලන් ගේම දරුවන් ,ඥතින් පාරට බැස තම මව ,බිරිද ,පියා සහෝදරිය ,සහෝදරයා ලංකාවට රැගෙන් ඒමට බලකිරීම පමණි. කෝටි 1700 වැය කොට ඡන්දය මංකොල්ලකා 2/3 ගැනීමට තටමන ගෝඨාභය වැලිකතරේ ඉන්න මවු වරුන් ගෙන්වා ගැනීමෙන් හිතාමතාම  වගකීමෙන් පැහැර යන්නේ කිසිවක් නොදන්න ගානටය.

අදවනවිට 85,261 ආසධිතයන් ද මින් 502 මේ වන්විට මිය ගොස් ඇත්. ශ්‍රි ලාංකික කානතාවන් 02 මිය ගොස් ඇත් අවාසනාව නම් ශ්‍රි ලංකා තානාපති කාර්‍ය්‍යාලය මේ පිලිබදව කිසිවක් විමසිමට දුරකථන්යට සම්බන්ද නොවීමයි. රජයේ මැදිහත් වීමක් නොමතිව මේ අහිංසක මවුවරුන් ඉන් මුදා ගැනීමට නොහැකි අතරම වහාම ඊට මැදිහත්වෙන් ලෙසට ඒ අහිංසක රටවිරු මව් වරුන් වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like