හම්බන්තොට රෝහල තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 109 කුද, ඉරනමඩු සම්පූර්ණයෙන්ම එම රෝහලේ ආදර ආසාදිතයින්ගේ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති අතරම තෙල්දෙණිය ආසාදිතයින් සම්පූර්ණයෙන්ම පිරි ඇති බවත් මේ වන විට ඉතාමත්ම විශ්වාසදායක ආරංචි මාර්ග වලින් අප වෙත තොරතුරු ලැබුණි.
මෙම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය වෛද්‍යවරයෙකුගෙන් විමසා බැලීමේදී එය නම හෙළි කිරීමට අකමැති වෛද්‍යවරයෙක් එය සත්‍යයක් බව ප්‍රකාශ කරන ප්‍රකාශ කිරීම නිසා ජනතාවට එය වහාම දැනුම් දීම ජනතා මාධ්‍යක් වශයෙන් අපගේ යුතුකමක් සේ සලකන්නෙමු .
රට තුළ කොරෝනා ආසාදිතයින් ගෙන් රෝහල් පිරි යද්දි රජය සෑම අවස්ථාවකදීම එම තත්ත්වය වසන් කරමින් ජනතාවට කියා සිටින්නේ අපි කොරෝනා පාලනය කර ඇති බවත් ඡන්දය ඉතා ඉක්මනින් පැවැත්විය හැකි බවයි.
ජනතාව බිල්ලට දී මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් රජය සිදු කරන්නේ තමාගේ ඡන්දය පමණක් පවත්වා තමාගේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජනතාව තව තවත් කොරෝනා රෝගයට බිල්ලට දීම බව අපි රජයට එකහෙලාම ඇඟිල්ල දික් කරමු .
මේ වන විට ඉතාම ඉක්මනින් විදේශ රටවල සිටින රෝගීන් මව් රටට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සිදුව ඇති බව අපි පිළිගන්නෙමු එම සමහර ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කළ යුතුය ඒ වෙනුවෙන් කිසියම් පාලනයකින් එය කළ යුතු අතරම එය සමස්ත ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් එය සිදුවිය යුතු බවද අපි පිළිගන්නෙමු.
ඒත් විදේශික ශ්‍රමිකයින් ගෙන්වා වෙනුවට සීසෙල් ජාතිකයින් තිස් දෙනෙකු රැගෙන පැමිණියේ රාජපක්ෂලාගේ රුපියල් බිලියන 5 කුත් රැගෙන ඔවුන් මෙරටට පැමිණි නිසාය. රෝගීන් සීසෙල්නොවන ජාතිකයින් තිස් පස් 35 දෙනා මේ වන විට හෝටල්වල සිටිමින් විනෝදයෙන් ඔවුන් දින දාහතර ගත කොට නැවත සීසෙල් බලා යන බව නම් ස්ථිර වශයෙන්ම කිව හැකිය
අප වෙත ලැබෙන තොරතුරු අනුව අද දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් අසූ හතර 84 දෙනකු වාර්තා වී ඇති අතර එයින් එකොළොස් 11 දෙනකු වාර්තා වී ඇත්තේ නාවික හමුදා කඳවුරෙන් අනිත් බොහෝ දෙනෙක් කුවේට් කතා වැනි රාජ්‍ය වලින් පැමිණි බවද දැන ගැනීමට ඇත.
එහෙත් කෙසේ වෙතත් රජය ජනතාවට අසත්‍යප්‍රකාශ කිරීමෙන් ජනතාව චුන් කිරීම දැන්වත් නතර කලයුතුය. මහනුවර සිටින් රෝගින්11 දෙනා හා බදුල්ල, අනුරාධපුර සිටින රෝගින් රෝගි වු විට නාවික හමුදාවට බැදුනාදැයි ඇසිය යුත්තේ වෛද්‍ය අනිල් ජාසිංහගෙනි.
එසේ නොමැතිව ජනතාවට සත්‍ය වසන් කිරීමෙන් සිදුවන්නේ රටත් ජාතියත් ව්‍යසනයකට ඇද දැමීමය.