මේ වනවිට චීන හමුදාව බරපතල අවි ආයුධ සමඟ හොංකොං තුලට ඇතුළු වී ඇත්තේ ලෝකයම මවිත කරමිනි. මේය ජාත්‍යනතර නිතිඋල්ලංගනය කිරීමකි.
කොරෝනා වසන්ගතය නිසා ලෝක ජනතාව පීඩා විදින මොහොතක චීනය මේ ආකාරයෙන් ක්‍රියාකිරීම ලෝක බලවතුන් ගේ දැඩි අවධානයට යොමුව ඇත. මේ වනවිට චීන රතු හමුදාවට චීන අගමැති ෂින් පින් ජින් කියා ඇත්තේ හොංකොන් වැසියනට වෙඩි තබන ලෙසට නියෝග දී ඇත.
මේ වනවිට හොංකොන් වැසියන් එකා මෙන් තමරටට රතු හමුදාව ඇතුල් වීම පිලිබදව දැඩි ලෙසට සටන් කරමින් පාරට බැස ඇත. මේ තත්වය තවත් තීවෘර කරමින් චීනයේගුවන් යානා ප්‍රහාරක නෞකාව තායිවානය ආසන්න බෙහායි බොක්ක වෙතට පිටත් කොට ඇත.
මේ පිලිබදව දැඩි අවධානයෙන් ඇමරිකාව ,ජපානය,ඉන්දියාව ,ප්‍රංශය සිටින බවත් ඉදිරියේදී හොංකොං ආරක්ෂාව වෙනුවෙන් තමන් පෙනිසිටිමට සුදානමින් සිටින බව අනෙකුත් ලෝක බලවතුන් චීනයට අනතුරු අඟවා ඇත.
ලෝක බලවතුන් සියල්ලම එකම පෙරමුණ කට පැමිණිය හොත් මෙය 03 වන ලෝක යුද්ධය තෙක් ඇදීයාම කිසිවෙකුටත් නතර කල නොහැකිවේ . මෙවන් අවස්ථාවක් ශ්‍රි ලංකාව තවත් චීනය වන්දනාමාන නොකලයුතුය.රාජපක්ෂලා ගේ එකම ගැලව්ම්කරු ලෙසට පෙනි සිටින්නේ චීනය පමණි.
අජිත්