උණුසුම් පුවත්

ශ්‍රි ලංකාවට GFT අහිමිවීම ස්ථිරයි………. දිගින් දිගටම හමුදාකරණයට ලක්වීම හා අපරාධකරුවන්ට උසස්වීම් දීම හේතු …..?

Spread the love

මේ වනවිට ශ්‍රි ලංකාවට ඇඟලුම් සහණය හෙවත් GFT  සහණය ලබාදී ඇත්තේ යුරෝපා සංගමයේ දැඩි අධික්ෂණය යටතේය . 2015 වසරට පෙර සම්පුර්ණවම ශ්‍රි ලංකාවට මෙම සහණය නතර කොට ඇත්තේත් අද සේම එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ ද දැසේ රටේ නිතිය හා සාමය මුළු මනින්ම වල් වැදී තිබුණි.

ඉන් පසුව රනිල් -මෛත්‍රි දෙදෙනා පිහිටවාගත් යහපාලණය නිසාම ලෝක සංවිධාන වලින් ශ්‍රි ලංකාවට දැඩි ගෞරවයක් ලැබුණි.ඒ නිසා යහපාලන රජයට නැවත  GFT ලබා දී එය මේවෙනතුරු පවතී.

  ඒත් දැන් ඇතිව ඇත්තේ 2015 ට පෙර පැවති තත්වයටත් වඩා ඉතාම බරපතල තත්වයකි මේ වනවිට සමස්ථ ආර්ථික මරමසථාන වලටම විශ්‍රාමික යුධ හමුදා නිලධාරින් පත්කොට රට මුළු මනින්ම හමුදාපාලනයකට නතු කොට ඇත.

මේ නිසාම ඉතාම ඉක්මනින් යුරෝපා සංගමය ඇඟළුම් සදහා ලබාදී ඇති GFT සහණය ඉවතකිරීමට මේ වෙනවිටත් කරුණු යෙදමින් ඇත.

ගෝඨාභය ද පසු ගිය දා ලෝකයට කියා සිටියේ ලෝක සංවිධාන වලින් ඉවත්ව යාමට ඔහු කිසිවිටකත් බය නොවන බවයි.

07/25


Spread the love

Leave a Comment

You may also like