උණුසුම් පුවත්

FCID වසා දැමිමේ මුලික පියවර තබයි. අගමැති ලේකම්ගේ කීමට පොලිස්පති එකඟ වේ.

Spread the love

අගමැති ලේකම් සමන් ඒකනායක විසින් යහපාලන රජයේ මුලිකම පරමාර්ථය විනාශකර ඇත. රනිල් වික්‍රමසිංහ රජය සිතා සිටින්නේ මිනිස්සු මී හරක් කියා විය යුතුය.

ජනවාරි 08 වෙනසේදි මහජනයා ඉල්ලු එකම දෙය තවත් දවසක රටේ දේපල මොකාටවත් හොරාකන්න ඉඩ නොදෙන ලෙසත්, හොරාකාපු උන්ව නිතිය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. එත් දැන් සිද්ධවන්නේ හොරා කාපු උන්ට වලංගු නිදහසක් ලබාදිමයි. ඒවගේම හොරාකන මේ ආණ්ඩුවේ උන්ටත් යහමින් හොරාකෑමට පාර කපාදීමටය.

අග්‍රමාත්‍ය ලේකම් මතක තබාගත යුත්තේ ඔහු රජයේ සේවකයකු මිසක් මේ ආණ්ඩුවේ දේශපාලකයකු නොවන බවයි. මේ වනවිට දැනට රටේ පවතින තත්වයට අනුව ඔවුන් සිතා ඉන්නේ යහපාලනයට දැන් කෙලවෙලා ඉවර බවයි එනිසාම මොවුන් දැන් රාජපක්ෂ සරණන්…..යමින් සිටී

. රනිල් හෝ මෛත්‍රිපාල ජනාධිපති සිතා සිටින්නේ රටට හෙන ගැහුවත් ඔවුන්ගේ මඟුල් පක්ෂයන් තිබිය යුතු බවකි. තම ජිවිත දැඩි අවධානමක් තිබියදි පවා FCID  ය රාජකාරි නිසිලෙස ඉටු කිරීමෙදි හොරුන්ගෙන් එල්ලවන්නේ මල් මාලා නොවන බව සමන් ඒකනායක ලේකම් නොදන්නවා ඇත. මේවා රටේ අගමැති ජනාධිපති නොදන්නවා නම් ඔවුන් කරන්නේ කුමන අටමගලක්දැයි නිති ගරුක ජනතාව ප්‍රශ්න කරයී


Spread the love

Leave a Comment

You may also like