ඊයේ (23) දින් ශ්‍රිලංකන්ගුවන් සේවයේ සේවකයන් 400 දෙනෙකු වහාම නිවාඩු යවා ඇත.මෙම ගුවන්සේවය මහින්දරාජපක්ෂ 2014 දී ඇමරිකානු ඩොලර් මිලියන් 1780 අයතා පරිහරණය කිරීම පිලිබදව විශේෂ විමර්ශණයක්ද පවත්වන් ලදි.
රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කරණ ප්‍රකට ව්‍යාරිකයෙකු වන අසෝක පතිර ගේ මෙහි සභාපති බවට පසු ගිය දා පත් කරන ලදි. මේවන විට ශ්‍රි ලංකන් ගුවන්සමාගමේ එදි නෙදා කටයුතු කරගෙන් යාමට නොහැකිව ඇති බව් සේවකයෙකු අපවෙත් පැවසීය .
ඒ නිසාම ඊයේ සේවකයන් 400 නිවාඩු දී යවාඇති නමුත් ඔවුනට කිසිදු වැටුපක් ගෙවීමට මුදල් නොමතිව ඇත.
චන්ද්‍රිකා ජනාධිපති කාලයෙදී මෙය එමිරෙස්ට් සමාගම පාලනය කිරීමෙන් විශාල ලාභයක් ලබමින් තිබු ආයතනයකි. ගුවන් සමාගම දිනකට මිලියන් 150 ක ශුද්ධ ලාභයක් ලබමින් තිබු ගුවන් සමාගමක් විය.
කෙසේවෙතත් අද වනවිට කඩාවැටී ඇති ශ්‍රි ලංකන් ගුවන්සමාගමට අධිසුඛෝභෝගි ගුවන් යානයක් ඇනවුම් කර තිබුනේද මහින්ද රාජපක්ෂ විසිනි එය ඇමරිකානු ඩොලර් මිලියන 7800 කි.
මේවන් සමාගමක් අහසේ ඉගිලීමත් පුදුම සහගතය…
අජිත්