ලංකාවේ ඉන්න දේශපාලකයන් වගේ ජහ ජරා ජතියක් මේ ලෝකයේම නැතුව ඇති මොකාද යකෝ විසික්කන කුණුවලින් පගාව ඉල්ලන්නේ. අද ලංකාවට ලොකුම පිලලය වි තිබෙන්නේ කුණුය. මොකද ලංකාවේ කුණු අල්ලපු වත්තට විසිකරලා තමන් අත් හෝදා ගන්නා ජාතියක් නිසාය.
ලංකාවේ කුණු ප්‍රතිචක්ක්‍රී කරණය කිරිමට කිසිම වැඩපිලිවලක් නැත. දේශපාලකයෝ කොයි තරන් කයිවාරු ගැහුවත් එවනි කිසිදු වැඩපිලිවලක් ඇත්තේම නැත. රටේ එවනි වැඩපිලිවලක් නැතිනිසාම අද මේ කුණු කන්දකට අහිංසක ජිවිත කියකින් වන්දි ගෙවීමට උනාද…?
මේ නිසාම ලෝකයේ එවනි ප්‍රතිචක්ක්‍රිකරණය කරණ ආයතනයක් ලංකාවට පැමිණ මෙම ප්‍රශ්නය ඔවුන් භාර ගෙන වසර 5 ක් තුලදි මුළු කොළඔම කුණු ප්‍රතිචක්ක්‍රීකරණය
කිරීම පමණක් නොව රටේම කුණු ඒ ආකාරයටම ප්‍රතිචක්ක්‍රිකරණය කිරීමට සියල්ලම සුදානම් කොට ඊට රජයේ පාර්ශවයෙන් අනුමතිය දිමටනම් ඩොලර් මිලියන 3 ක් බස්නාහිර මහඇමති ඉසුරු දේශප්‍රිය හා තවත් රජයේ ප්‍රභල ඇමතිවරයකුද මේ ආකාරයටම කුණු වලින ජරාව කෑමට ගිය නිසාම මෙම කැනේඩියානු සමාගම මෙම ව්‍යාපතෘතිය දමා යන්න ගොස් ඇත.
මේ කාලකන්නි හිතන්නෙ රටේ සම්පත් හොරා කෑවට මුන් වෙනුවෙන් තවත් කාලකන්නි කොටසක් හිටියට ලෝකයේ දියුණු කිසිම රටක් පගාව දීමට හෝ ගැනිමට සුදානම් නැතිබව මේ කාලකන්නි නොදන්නවා විය හැකියි.
කොහොම උනත් අන්තිමටම සිද්ධ උනේ මුන්ගේ පවු වලට අහිංසක ජිවිත වලින් වන්දි ගෙවිමටය. ලංකාවේ ජනතාව දැන්වත් තමන්ගේ බඩ ගැන නොහිතා එක්ව රටක් ලෙසට එකට සිතා මෙවනි පාහර දේශපාලකයන් එලවාදමා අවංකවම රටට වැඩක් කරන දේශපාලකයන් තොරාගැනිමට පෙලගැසිය යුතුය.
ලංකාවේ කුණු දේශපාලකයන් කුණු වලට එන ඉහද පණුවන් මෙන් කුණු හොයාගෙන ගොස් ජරාව කයි…..