උණුසුම් පුවත්

ජූනි 20   වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසම දැනුම්දෙයි.

Spread the love

මේ වෙනවිට ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම කීපයක් පිළිබඳව තවදුරටත් විභාග වෙමින් පවතින අවස්ථාවකදී අද මැතිවරණ කොමිසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ ජූනි 20  වන දින මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම වු  තම සේවා දකින්නට හැකියාවක් නොමැති බවයි.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ද යෙන්   වු මැතිවරණය ජුනි 20 පැවැත්වීම තහනම් කරන ලෙස නියෝගයක් ලබා ගැනීමත් , පාර්ශවයක් වන්නේ  දැනට වසා දමා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි

ඒ අනුව වැඩිදුරටත්  විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද  ? නැද්ද  ? යන්න තීන්දුව අදත් ලබාදී නොමැති අතර මෙම පෙත්සම් පිළිබඳව කරුණු දැක්වීමෙන් අනතුරුව   පෙත්සම් විභාගයට ගන්නවාද ගන්නවාද යන්න පිළිබඳව ඉදිරි දිනකදී ඒ පිලිබදව දැනුම දීමට නියමිතව ඇත.

 


Spread the love

Leave a Comment

You may also like