මෙම ලිපිය ලියන මොහොත වන විට වැල්ලවාය හා තනමල්විල අතරදි අහිංසක මිනිසුන් 3 දෙනෙකු ගේ ජිවිත වල් අලියකු විසින් බිලිගෙන ඇත. මෙම වැල්ලවාය තනමල්විල අතර ඉදිකිරිමට යෝජිත අලිවැට වසර ගනනාවක් ඉදි නොවන හේතුව සොයා බැලිමේ දි ජනතාව පවසා සිටින්නේ අක්කර 5කට වඩා විශාල තනමල්විල ගංජා හේන මෙම අලිවැට ඉදිකිරිම මුලුමනින්ම නතර කරඇති බවකි.
මහින්ද රාජපක්ෂගේ තුරුලේ සිටින කාලයේ පටන්ම වසර 15 කට වඩා වැඩි කාලයක් මුලුල්ලේම තම ඇමතිකමට වඩා ජගත් පුෂ්පකුමාර ඇමතිවරයා තම ගංජා හේන ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව ප්‍රදේශවාසින් දනී.
මෛත්‍රිපාල ජනාධිපති කොතෙකුත් රටේ මතට තිත තැබිමට උත්සහා කලත් එය සත්‍යයක් කිරිමට බැරි මෙවනි ඇමතිවරු තමාගේ රෙද්ද අස්සේ දමාගැනිම නිසා බව ඔහු නොදන්නවාට ජනතාව දනී.
රජයේ නිලධාරින් කොතෙකුත් අලිවැට ඉදිකිරිමට උත්සහා කලත් එය වහාම නතර කරන්නේ පොල් ඇමති බව රජයේ නිලධාරින් දැන්ගත්තද එවැන්නක් හෙලිකිරිමට යාම තම රැකියාව අහිමිවිමක් බව ඔවුන් දන්න නිසාය.
මෙවනි පාහර ඇමතියන් තමා වැද්ද නොගන්නා බවට පුරසාරන් කි මෛත්‍රිපාල ජනාධිපති වරයා අද බුකිකරුවන්, හොරුන්, ගංජා හෙන් කරුවන් සමග යහන් ගතව සිටි. අප අප ගෙන්ම ඇසිය යුත්තේ මෙයද යහපාලනය කියාය. යහපාලනයට ඉතාම නුදුරේ දිම ජනතාව පාඩමක් කියාදිමට මේවන විට සැදි පැහැදි සිටී.
මේවනවිටත් වැල්ලවාය තනමල්විල ප්‍රදේශයේ පුද්ගලයන් 03 මියයාම නිසා දැඩි නොසන්සුන් තාවක් හට ගෙන ඇත.
ජනාධිපති ගේ මතට තිත රෙද්දපල්ලෙන් ගලා බසී……..පොල් සංවර්ධන ඇමති ගංජා සංවර්ධන ඇමති ලෙසට මාරුවී ජගත් පුෂ්ප කුමාරගේ තනමල්විල ගංජා හේන් නිසා අලිවැට නවතී………