උණුසුම් පුවත්

චීනයේ නිෂ්පාදන මිලට ගැනීම ඇමරිකාව අද අත්හිටුවයි……චීන වන්දනාවේ යන ලංකාවේ ඇඟලුම් වලටත් කණ කොකා හඩයි ද …………?

Spread the love

  ඇමරිකාව චීනයේ ආර්ථිකයට දැඩි බලපෑමක්එල්ල කරමින් චීන නිෂ්පාදන මිලට ගැනීම වහාම අත්හිටුවීමට තීරණය කොට ඇති බව මේ වනවිට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව ජංගම දුරකතනයක් වු  හුවාවි ( Huawei ) සදහා චිප් ලබාදීම වහාම අත්හිටුවා ඇත.

මේවනවිට සමස්ථ ලෝකයටම මරු කැදවමින් ජීවිත ලක්ෂ ගානක බිලිගත් කොරෝනා හෙවත් කෝවිඩ් -19 (Covid-19 ) චීනයේ රසායනික අවියක් බවට හෙලිවෙමින් ඇත. ඒත් සමඟම ඇමරිකාව චීනයේ සියලුම සමීප සම්බන්දකම් නතර කරමින් ඇත.

අද රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ චීනයේ අපනයන ප්‍රධාන සැපයුම් කරු වු ඇමරිකාව මේ වනවිට මුළු මනින්ම චීන නිෂ්පාදන ආනයනය නතර කොට ඇති බවයි. මෙය ශ්‍රි ලංකා රජයටත් දැඩි බලපෑමක් එල්ලකරන බව ස්ථිරය ඒ ශ්‍රි ලංකා වේද ඇගළුම්වල ප්‍රධානම ගැණුම් කරු ඇමරිකාව නිසාය.

රාජපක්ෂ ආණ්ඩුව චීන කොළණියක් බවට ශ්‍රි ලංකාව පත්කිරීම නිසාම මේ වනවිටත් ඇමරිකාව දැඩි අවධානයෙන් පසුවෙන බවත් ඉදිරියේදී අපනයන සීමා කිරිමට ලක්වීමටත් බොහෝ ඉඩ ඇති බව අපට පෙනියන කරුණකි.

ඇමරිකාව සේම ලෝකයේ බොහෝ රටවල් ඒ අනුව චීන නිෂ්පාදන මිලට ගැනීම නතර වෙනු ඇත. මේ අනුව දැඩි ආර්ථික බලපෑමක් චීනයට එල්ලවීමට ඉඩ ඇත. ඒ අනුව අද හුවාවි (Huawei)  සමාගමට චිප් ලබාදීම මුළුමනින්ම නතර කර දැමීමට තිරණය විය.


Spread the love

Leave a Comment

You may also like