උණුසුම් පුවත්

අප්‍රිකාවේ ආශ්ච‍ය මැව් සැන්ටෝස් අගමැති සේම , ආසියාවේ ආශ්චර්ය මැව් රාජපක්ෂලා දැන් ලංකාවත් ,මුහුදින්, අහසින්, ගොඩ බිමින් චීනයේ වහලෙකු කොට හමාරයි………!!

Spread the love

එදා ඇංගෝලාව  අවුරුදු තිහක යුද්ධයෙන් පසුව  අසීමිත ආර්ථික සාමාජීය හා දේශපාලනික වශයෙන් වැටී තිබුණු රටක් විය.

එහෙත් ඇන්ගෝලාවේ ඒ වනවිට අගමැති වශයෙන් කටයුතු කළ සැන්ටෝස්  සොයාගෙන පැමිණ චීනය දැනුම් දුන්නේ  ඔබේ පාපකාරී යුද්ධය නිමා කර රට අප්‍රිකාවේ ආශ්චර්යය බවට  පත් කිරීම සදහා සඳහා සියලු කටයුතු සූදානම් කරන බවයි. චීනයේ සුපුරුදු විලාසෙන් කියා සිටියේ පුද්ගලිකවම ඔබට සියට 5%  දක්වා   20% කොමිසන් ලබාදීමට අපි කටයුතු කරන බවයි.

ඒ අනුව චීනය ඇන්ගෝලාවේ  අගමැතිවරයාට එවැනි යෝජනාවක් කළ වහාම එදා වසර 30කින් ආර්ථිකය කඩා වැටී තිබුණු ඇන්ගෝලාව  ආශ්චර්යයක් සිදුකළේ චීනයේ මැදිහත් වීමෙන්, මින් ඉදිරියට එසේ කළා දැයි……?. යන්න ඉතාම පැහැදිලිව ඔබට පහත වීඩියෝවේ අසා ගැනීමට සලස්වා ඇත.

මෙය ඔබ කෙසේ වෙතත් ඔබේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව මෙය අසා සමස්ත ශ්‍රී ලංකාවාසී එක් නිමේශයක් ඔබ ඉන්න තැන ගැන දේශපාලන කණ්ණාඩි ගලවා දමා…… සිතන්න …….සිතන්න………!

 

අජිත්…


Spread the love

Leave a Comment

You may also like