උණුසුම් පුවත්

ඇපල්,ගූගල්,මෛක්‍රසොෆ්ට් ( APPLE, GOOGLE, MICROSOFT ) චීනයෙන් ඉවත්ව ව යයි…..ඇපල් සමාගම ශ්‍රි ලංකාවට ඒමට සිටියත් ආණ්ඩුවේ චීන ගැතිකම නිසාම වයට්නාමයට යයි…….!!

Spread the love

කොරෝනා වෛරසය පිලිබදව සමස්ථ ලොකයේම (ශ්‍රි ලංකාව හැර ) දැඩි දෝෂදර්ශනයට චීනය ලක්වෙන අතර තුර ශ්‍රි ලංකාවේ රාජපක්ෂ රෙජිමය චීනට දැඩි ඇලුම්කමක් දැක්වීමේ විපාක ඉතාම නුදුරේදී විදවන බව කැටතියා අපට කිව හැකිය.

ඒ සමඟම මෙතෙක් චීනයේ පැවති ඇමරිකානු ව්‍යාපාර විශාල ගනනක් චීනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කොට ඇත.

ඒවා ආසියාවේ වෙනත් රටවලට ගෙන යාමට සුදානම්ව තිබුණි ඒ රටවල් අතරට ශ්‍රි ලංකාව ,වියට්නාමට,තායිලන්තය තෝරාගැනිනි. ඒත් රාජපක්ෂලා දිගින්දිගටම චීනයේ සල්ලිවලට ගිජු බව දක්වා සිටීම හේතුවෙන් අනාගත ශ්‍රි ලාංකික තරුණයන්ට ලැබීමට ගිය මහගු අවස්ථාවක් නැති විය.

ඒ චීනයේ තිබු ඇපල් සමාගමා ලංකාවට බේම නතර කොට ඇත. ඒය පසු ගිය දා වියට්නාමයට ලබාදීමට තීරණය විය මෙය ඉතාම වටිනාම අවස්ථාවක් රාජපක්ෂලා ගේ චීන දැඩි මිත්‍රත්වය නිසාම අහිමිවිය.

මෙසේය….

.ඇපල් කර්මානතශාලාව—–වියට්නාමය.

මෛක්‍රොසොෆ්ට් කර්මානතශාලාව——- වියට්නාමය.

ගූගල් කර්මානතශාලාව —–තායිලන්තය 

ගූගල් -ෆ්ක්ස්ල්4 A ජංගම දුරකතන කර්මානතශාලාව—–වියට්නාමය.

ඒ රටවල් වෙතට එම සියලුම කර්මාන්තශාල රැගෙන යාමට මේවනවිට තීරණය වී ඇත.මේ නිසාම චීන ආර්ථිකය ඉතාම සිග්‍රයෙන් කඩා වැටීමේ අවදානමක් මේ නිසා හට ගනු ඇත.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like