උණුසුම් පුවත්

බහුතරයට සුමන්තිරන් දේෂප්‍රේමියෙකු වෙයිද ? සෙල්ලම් පාර්ලිමේන්තුවෙන් පසු සිරකරුවන් 96 ක් නිදහස් කරන්න ඉල්ලා මහින්දට ලිපියක් භාර දේ…

Spread the love

අගමැති මහින්ද රාජපක්ෂ මහතා 225 දෙනා කැඳවු කිසිදු ප්‍රායෝගික බලයක් රහිත සෙල්ලම් පාර්ලිමේන්තුවට TNA එක සහභාගි විය…
ඉන් පසු ඊයේ (මැයි 12) දින එහි TNA සාමාජික M.A.සුමන්තිරන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ ඉල්ලීමක් ලෙස ලිපියක් භාර දී ඇත.
ඒ අනුව නම් කල 96 දෙනෙක් දේශපාලන සිරකරුවන් ලෙස සිටින බවත් ඔවුන් නිදහස් කරන ලෙසත් ඉල්ලා ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම භාර ගෙන ඇත.
Covid-19 ජාතික ව්‍යසනය මූලික කොටගෙන අරලියගහ මන්දිරයේ කැඳවූ එම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සාකච්ජාවට මෙවැනි කරුනු අදාලා වීම ගැටලුවකි..
දර්ශණ
ඉතාලියේ සිට …

 


Spread the love

Leave a Comment

You may also like