උණුසුම් පුවත්

පුදුමයි ඒත් ඇත්තයි…………ඔබේසේකරපුර වලව්වේ ඉඩම සොරාගත් ඉඩම් හොරෙකු වු මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ටම මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන ලේකම්ධූරය……..!!

Spread the love

මේ වෙනවිට ගෝඨාභය රජය දිගින් දිගටම ශ්‍රී ලංකාවේ සිස්ටම් එක කරමින් ඇති බව නොරහසකි ගෝඨාභයගේ system change කිරිල්ල කොතෙක් දුරට යනවා දැයි පෙනී යන්නේ සියලුම රෙජමේතුවලටම ආවේනික වූ පට්ට හුරු බොහෝ දෙනෙක් කැඳවා ඔවුන්ට ඔවුන් සොරකම් කර ඇති දේපල වල් පිළිබඳව ම අධ්‍යයනයකින් පසු ඒ ඒ අමාත්‍යාංශ ලේකම් දුර පිරිනැමීමයි.

මේ ඉතාම විහිළු සහගත සිද්ධියනම් ගජබා රෙජිමේන්තුවේ සහ හිටපු විශේෂ බලකා රෙජමේන්තුව අධිපතිවරයෙකු විශ්‍රාමලත් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහවැලි කෘෂිකාර්මික, වාරි මාර්ග, හා ග්‍රාමීය සංවර්ධන, අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීමයි.

ඔහු සහ ඔහුගේ බිරිඳ  ඔබේසේකරපුර වලව්ව  හිමිකරුවන් රැකබලා ගත්තේ මේ  මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පසුව  සුමේධ පෙරේරා සහ බිරිඳ එම වලව්වේ අයවලුන්ට ඉතාමත්ම ලෙංගතුවසිට වංචා සහගතව ඒ ඉඩකඩම් දේපල සියල්ලම මොවුන් ගේ නමට ලියා ගත්තේ හොර ඔප්පු සාදාය එදා නිතිය ක්‍රියාත්මකව සුමේද පෙරේරාට සිරගත්වීමට සිදුවිය .

අමාත්‍යංශ ලේකම් වනතෙක්ම සුමේධ පෙරේරා රැකියාව නැතුව ගෙදරට වී සිටියදී සියලු දීමනා සහිතව නැවත රැකියාවත් දී ඔහු ලේකම දුරයෙන් පිදුවේ අපේ විරු හෙළුවාය.  සුමේධ පෙරේරා  පසුව ඔප්පුවක් මගින් සම මුළු ඔබේසේකරපුර වලව්වේ සේසතම ලියාගත්  මේ පිළිබඳව ඔහුගේ දූ පුතුන් හෙළිවීමෙන් අනතුරුව ඔවුන් විදේශ සිට පැමිණ සුමේධ පෙරේරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

  එදා නීතිය අකුරටම ක්‍රියාත්මක වීමෙන් පසු සුමේධ පෙරේරා සිරගත විය ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට පැමිණි වහාම හිර ගෙවල්වල ඉන්න හොරු කවුරුන්ද ඔවුන් කුමන රෙජිමේන්තුවකට යුධ හමුදා ඛණ්ඩයට අයත් දැයි ප්‍රථමයෙන්ම විපරම් කර බලා ඔවුන් සියලු දෙනාම එළියට ගෙන ඔවුන් සිරගත වූ කාලය සිට සම්පූර්ණ වැටුප් දීමනා සියල්ල ම ලක්ෂ ගණනින් ගෙවා ඔවුන්ට නම්බුනාම ගරු බුහුමන් කිරීමට තරම් ගෝඨාභය කෙළෙහි ගුණ සැලකීම පිළිබඳ උතුම් පුද්ගලයෙකි.

   69 ලක්ෂයේ ජනතාවට ගලවා පෙන්න ඇති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට යුද හමුදාවේ පට්ට හොරු රැලක් ගෙන්වමින් ඔවුන් සියලු දෙනාම තමාගේ අභිමතය පරිදි කටයුතු කොට ගෝඨාභයගේ නියෝග කිරීම සඳහා අවශ්‍ය ස්ථානවල ස්ථානගත කරමින් ඇත .

ඒ අනුව  ඉතාමත්ම ඔබින අමාත්‍යංශයක් භාර දී ඇත .ඉඩම් සහ මහවැලි කෘෂිකාර්මික වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ සමස්ත ශ්‍රී ලංකාවේම ඉඩකඩම් ගේදොර අයිති වෙනවා ඇත.

ගෝඨා ගේ හෙළුව දැන් පෙන්නන්නේ ඇමති ලේකම්ලා හරහාය. ඔබේ ගේදොර ඉඩකඩම් වලටත් හොර ඔප්පු හදා ගෙන ලේකම්ම ලියා ගන බැරි නැත ඒ නිසාම දැඩි අවධානයෙන් ඉන්න.

07/25


Spread the love

Leave a Comment

You may also like