උණුසුම් පුවත්

කොරෝනා  “ව්‍යාප්තියට “.. රට විවෘත කරලා…. ජනතාව බිල්ලට ……..!!

Spread the love

දිලිප් ජයවීර ගේ තුප්පැහි ජඩ මාධ්‍ය වු  “දෙරණේ ” දැන් කොරෝනා තහනම් වචනයකි. දැන් සියල්ල සාමාන්‍ය කරනය වී හමාරයි.

ඒත් අපි ඉතාම වගකීමෙන් රටේ ජනතාවට දැනුම් දී සිටින්නේ අද දිවයිනපුරාම කොරෝනා ආසාධිතයන් 31 දෙනෙකු හමු වී ඇති බවයි.

එසේම රජයට අපි අභියෝගකොට කියා සිටිනවා මේ වෙන්කොට නාවික,හමුදා ආසාධිතයන් ගනන සගවමින් සිටින්නේ ඉදිරි මැතිවරණයට එය අවාසි සහගත් වෙන නිසාය ..එසේම රජයට අපි අභියෝගකොට කියා සිටිනවා මේ වෙනකොට නාවික,හමුදා ආසාධිතයන් ගනන සගවමින් සිටින්නේ ඉදිරි මැතිවරණයට එය අවාසි සහගත් වෙන නිසාය . නාවික සෙබලුන් 856 දෙනෙක් ආසාධිතයන් සේ දැන් ඒ කදවුරු තුලම ප්‍රථිකාර ලබන බව දැන ගැනීමට ඇත

එසේම රටේ ජනතාව මේ මර උගුලකට ඇද දමා ඇත්තේ කිසිදු වෛද්‍ය වරයෙකු ගේ නිර්දේශයක් නොමතිවය . අනිල් ජාසිංහ ඔහු ගේ අධ්‍යකෂක ජනරාල ධාරය රැක ගැනීමට රාජපක්ෂලා ගේ හැමදේටම හිස නවන අයෙකු බව වෛද්‍ය සංගමයද කියා සිටි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like