මේ වනවිටත් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තම හමුදා ලවා සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කරන අතරම ඊට මුලු ලෝකයම මේවන විටත් සම්බන්ද වී ඇත්.
කුමන අන්දමක මත ගැටුම් තිබුණ ද ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය මේ වන විටත් එකම මතයක පිහිටා ඇත. බෂිර් අල් අසාද් වෙනුවෙන් පෙනිසිටින්නේ පුටින් රුසියානු ජනාධිපති වරයා පමණි. සිරියානු ජනාධිපතිගේ ඉල්ලිමට රුසියාව පසුගිය දිනක සාමාන්‍ය ජනතාවට හා පාසැලකට ඉලක්ක කොට පහරදිම පිලිබදව ඇමරිකාව හා බ්‍රිතාන්‍ය දැඩි ලෙසට රුසියානු ජනාධිපති වැලන්ඩර් පුටින්ට දෝශාපනය කලාය.
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ යන දෙදෙනාම මේ වනවිටත් උත්සහා ගනිමින් සිටින්නේ සිරියාවේ ජිවත් වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනිසිට ඒ ජනතාව ගේ ජිවිත රැකගැනිමටය. මේ සදහා රුසියානු ජනාධිපති ගේ සහායත් ඉතාම ඉක්මනින් ලැබෙනු ඇතැයි ලෝක නායකයන් බලාපොරොත්තුවේ.
මුලු ලෝකයටම හිසරදයක් වී ඇති සිරියානු අර්බුදය විසදිමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එකම මතයක ඊට රුසියාවේ සහායත් ලබාදෙන්නැයි දෙරටම රුසියාවෙන් ඉල්ලයි.