උණුසුම් පුවත්

විරුවාගේ සැබෑ ” හෙළුව ” ලක්ෂ්මන් යාපා භාරයේ රජයේ වාහන නමයක්  අවභාවිතාවේ…….!!

Spread the love

 ලක්ෂ්මන් යාපා හිටපු අමාත්‍යවරයා කලක්  මෛත්‍රිපාල සිරිසේන යහපාලන රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් පසු සියලු වරප්‍රසාද භුක්ති විදිමින් ඔහුගේ පුත් පසිඳු   යාපා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් යහමින් වැජඹුණු පවුලකි.

ඉන්පසුව ලක්ෂ්මන් යාපා නැවත වතාවක් මහින්ද රාජපක්ෂ ට එකතුව මහින්ද රාජපක්ෂගේ පොදුජන එක්සත් පෙරමුණ යටතේ   නැවතත් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළේය.

මේ වන විට රජයේ මුදල් අවභාවිත කරමින් දිනකට ලක්ෂ 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් විනාශ කරමින් ඇත. ඔහු මේ වන විට පාවිච්චි කරන වාහන ඔහුට පමණක් පාවිච්චි කරන වාහන ගන්න  09  එනම්

CAT – 5216 

CAF-2548

CAU5707යන වාහන ඔහු  ඔහු පාවිච්චිකරන අතරම ඉන් වාහන ද 02 ක්පසිදු යාපා භාරයේ ඇත. පසිදු යාපාටද පොලිස් නිලධාරින් 03 දෙනෙකු ගේ ආරක්ෂාවක් ද ලබාදී ඇත.ඊට අමතරව…

ඊශ්වර පෞද්ගලික ලේකම්  අංකKJ-3873

දිමුතු විදානගම ආරච්චි මාධ්‍ය ලේකම් පPG-  0602

වික්‍රමසිංහ සම්බන්ධීකරණ ලේකම් PE-0 948

අභයවර්ධන සම්බන්ධීකරණ ලේකම් PH- 1234

කීර්ති විජේවංශ මහජන සම්බන්ධීකරණ නිලධාරීPG-  06 11

මෙම සියලු වාහන වලට ඉන්ධන පොත් ලබා දී ඇති අතර එක් ඉන්ධන පොතක වටිනාකම පමණක් තුන්ලක්ෂ පනස් දාහක්  (Rs 3,50,000/= )වන අතර

මෙම වාහන නම් ඒ සඳහාම සමස්ත ඉන්ධන පිරිවැය සම්පූර්ණයෙන්ම රජයේ ගිණුමෙන් අය වනවා ඇත.

මෙම වාහන සියල්ලම රජයේ වාහන වන අතර මැතිවරණ කාල සීමාවකදී මෙය මුළුමනින්ම රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකිරීමකි.

මෙය රජයේ වාහන අවභාවිතාව යන චෝදනාව යටතේ අත්වඩංගුවට ගත යුතු කාලකන්නි දේශපාලඥයෙකි. මේ වනවිට ෝඨාභය දැනුම් දී ඇත්තේ කිසිදු රජයේ වාහනයක් කිසිදු අමාත්‍යවරයෙක් භාවය නොමැති බවයි .

එසේනම්  සැබෑ  “එළුවෙක් “බව මෙයින් මනාව රටට පෙනී යනවා ඇත .එම වාහන වහාම රජයට භාර ගෙන කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමසාරිස් සහ පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුකර මෙම වාහන අත්අඩංගුවට ගන්නා ලෙසත් අපි ජනතා පුවත්පතක් වශයෙන් ඉල්ලා සිටිමු.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like