ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන කඩා වැටේ ජනතාවගේ ජනතාවගේ අවධානයට මේ අවස්ථා වනවිට කොටස් වෙළඳපොළට නිකුත්කර ඇති පෑන් ඒෂියා බැංකුවේ 10 % ක ප්‍රමාණයක් විනාඩි දහයක් තුළ බිඳ වැටීම නිසා වහාම paneshiya කොටස් වෙළදපොල වසා දමා ඇත
ඉතාමත්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත්තේ මෙවැනි විට ශ්‍රී ලංකාවේ සමස්ත බැංකුම බිඳ වැටී ඇති බවයි. මෙවැනි තත්වයක් ප්‍රධාන වශයෙන්ම ලෝකයේ දැකිය හැකි වූයේ ග්‍රීසිය සියලු බැංකු පැයක් ඇතුළත තැන්පත් කරුවන් මුදල් ගැනීමට උත්සාහ කිරීමේදී බැංකු සියල්ලම වසා දැමීම හේතුවෙන් ග්‍රීසිය තුල සිවිල් ආරවුලක් හට ගැනීමට මුල් විය.
එයාකාරයෙන්ම මීට සති කීපයකට පෙර ලෙබනන් නගරයේ සියලුම බැංකු කඩා බිඳ දමමින් ඩොලර් සොයා ඔවුන්ගේ මුදල් සොයමින් සිටි බව මුළු ලෝකේම විකාශනය වූ දර්ශනවලින් දැකගැනීමට හැකිවිය .
පෑන් ඒෂියා බැංකුව මේ වනවිට වැඩිම කොටස් හිමිකරු වන ධම්මික පෙරේරා විසින් වහාම විනාඩි දහයක් තුළ කොටස්වලට පොළෙන් ඉවත් කරන ලදී. මේ වන විට ගෝඨාභය ආණ්ඩුව ව්‍යාජ හේතු මවමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තුව නොකැඳවා ඉතාමත්ම දැඩි හමුදා පාලනයකට නතු කරමින් ඔහු ගමන් කිරීම හේතුවෙන් සමස්ත ජනතාවම මේ පිළිබඳව කතා නොකර සිටි.
මෙවැනි හේතුවක් මත රටක මූල්‍ය ආයතන කඩා වැටීම සුලබ දර්ශනයකි විශේෂයෙන්ම මෑතක සිදු වූ සිද්ධිය ඊට හොඳම උදාහරණ වේ පෑන් ඒෂියා බැංකුවේ කොටස් වෙළඳපළට නිකුත් කර විනාඩි දහයක් තුළ මහජනතාව පෑන් ඒෂියා බැංකුවේ තැන්පතු ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා වහාම පෑන් ඒෂියා බැංකුව කොටස් වෙළඳපළට නිකුත් කිරීම ඔහු විසින් අත්හිටුවන ලදී.
අපි ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ මුදල් පෑන් ඒෂියා බැංකුව ඇත්නම් ඒවා ඉවත් කරගන්න ලෙසයි. ශ්‍රී ලංකාවේ කුමන හෝ බැංකුවක මූල්‍ය ආයතනයක් කඩා වැටුණහොත් එම තැන්පතු මුදල කොපමණ ප්‍රමාණයක් තිබුණත් ශ්‍රී ලංකා මහ බැංකුව ඔබට ගෙවීමට බැඳී සිටින්නේ ලක්ෂ 6ක පමණ මුදලක් වේ.
ඒ බව ජනතාවට අවධාරණය කරන්නේ ජනතාවගේ පුවත්පතක් වශයෙන් ශ්‍රී ලංකා ජනතාවට එහි ඇතිවන පාඩුව අවම කර ගැනීම සඳහාඅපි ඔබට දැනුම් දෙමු.
ලංකාවේ බැංකුවල මුදල් ඉතිරි කරන්නේ අහිංසක ශ්‍රි ලාංකිකයන් මිස කිසිදු දේශපාලකයෙක් ගේ සල්ලි ලංකාවේ බැංකුවල නොමැත.
ඒ ඇත්තේ වසර ගනනාවක් දුවිද උපයාගත් යමක් තම දුදරුවන් ගේ අධ්‍යාපනයට ඉතිරි කරන ලද සොච්චම් මුදලකි. කාලකන්නි පාලක්යන් වසර 72 තිස්සේම ජනතාව ගේ සිරිමාන්ස උරා බී දැන් පුරසාරම් දොඩන ඒවාට සංගීතය සපයන නිහීන් ජාතිය්ක් සිටින රට ශ්‍රි ලංකාවයි.