විදේශ පුවත්

රටේ ආරක්ෂාව වෙනුවෙන් තම ජිවිතය පුජාකල වීරෝදාර පොලිස් නිලධාරියා වෙනුවෙන් බ්‍රිතාන්‍ය පොලිස් සේවාවම නිහඩ වෙයි…….!!!

Spread the love

ලෝක ප්‍රජාවගේම මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට සෑම විටම පෙරට පැමිණි ප්‍රධාන රටවල් අතරින් මහාබ්‍රිතාන්‍ය පලමු තැනට ගැනේ.
එවනි රටක්දි මිලේච ත්‍රස්තවාදියකුගේ ප්‍රහාරයකට ලක්වී තම ජිවිතය පුජා කිරිමට ලැබිම පොලිස් නිලධාරියකු වශයෙන් ආඩම්භරයකි. මෙම කාලකන්නි ත්‍රස්තවාදියා ද මේ රටට පැමිණ ඇත්තෙ කුමන හෝ සරණාගතයෙකු ලෙසට විය හැකිය. ඔහුට මේ රටේ පුරවැසිකම ලබාදි මේ ජනතාව ගේම සියලු අයිතින් බුක්ති විදිමින්ම ඒ මිනිසුන්ටම විරුද්ධව අවි ගන්නෝ කුමන නමකින් හදුන්වා දිය යුතුදැයි නොදනිමි.

එංගලන්ත පාර්ලිමේන්තුව රැකදිමට විරොදාර පොලිස් නිලධාරියකු වු “කිත් පැල්මෙර් ” තම ජිවිතය පුජා කලේය. මෙම ත්‍රස්තවාදියාගේ ඉලක්කය වි ඇත්තේ ලෝක ජනතාවගේ “නිදහසේ උල්පත බදු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවය “. කිත් වැනි නිලධාරින් සමාජයට විශාල ආඩම්භරයකි. එංගලන්තයේ පලමුවතාවට පොලිස් නිලධාරින් 50,000 ක් සහභාගි කර ගනිමින් කිත් ගේ අවමංගල්‍ය පෙරහැර පැවැත්විය.

බ්‍රිතාන්‍ය රැකගැනිමට ජිවිතය පුජාකල “කීත් ඔබ උතුම් මිනිසෙකි ඒ වාගේම පොලිස් සේවාවට වීරෝධාර නිලධාරියකි. ” කිත් “……ඔබට නිර්වාන සුවය ලැබේවා……………!!!!!

අජිත් බ්‍රිතාන්‍ය සිට ලියයි.


Spread the love

Leave a Comment

You may also like