අද (09) දිනට කොරෝනා රෝගින් වාර්තාවී ඇත්තේ පහතපරිදි බවට අපවෙතට තොරතුරු ලැබී ඇත. ඒ අනුව……. පානදුර 07ක් දිකොවිට 01 මහනුවර 04ක් අනුරාධපුර 06ක් ගම්පහ 11 ක් වැලිසර නාවික සෙබලුන් 14 ක් තලාව 02 ක් කොළඹ 04 ක් පුනානි නිරෝධායන් මධ්‍යස්ථානයේ 03 ක් ලෙසට අද වාර්තාවු අතරම ඒ අනුව අද දිනට 52 ක් වාර්තාවී ඇත.
කිසිවෙකුත් මියනොයාම සතුටට කරුණකි. ඒ අනුව රජය ජනතාව අසත්‍ය ලෙසට වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් මැයි 11 පාසැල් විවෘත කිරීමට ද ජුනි 20 මැතිවරණය තැබීමටද නින්දිත උත්සහායක් නිරතව ඇත.
ඒත් ජනතා මාධ්‍යක් ලෙසට අපි රටේ ජනතාව ගෙන් ඉල්ලන්නේ සමාජය තුල මේ වෙනවිට විශාල ව්‍යාප්තියක් ඇති නිසාම දැඩි අවධානයෙන් සිටින ලෙසයි.
07/25