උණුසුම් පුවත්

Covid-19 න් පීඩිත ජනතාව වෙනුවෙන් ලැබෙන මූල්‍ය ආධාර හොරාකන PCR කොල්ලය…..!!

Spread the love

ශ්‍රී ලංකාව තුල බහුතරයක් ජනතාව ජීවත් වන ආර්ථික සාමාජීය මට්ටමත් සමඟ ඔවුන්ට රටේ පාලනය නොහොත් දේශපාලනය පිලිබද නිවැරැදි තීරණ ගැනීමට නොහැකි යැයි පැහැදිලි වේ, ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ රටේ තොරතුරු දැනගැනීම සහ තම අයිතීන් වෙනුවෙන් සාමාන්‍ය පුරවැසියන් සටන් කිරීමට දක්වන මැලිකමයි…
මේ නිසාම මතුපිටින් දකිනා ඇසෙනා තොරතුරු මත පදනම්ව හෝ සාම්ප්‍රදායික පක්ෂ ගැතිභාවයන් හේතුකොටගෙන බුද්ධිමත් විචාරනයකින් තොරව දේශපාලනීක තීන්දු තීරණ ගැනීමට ජනතාව යොමු වී ඇත.
ඒ අතර වර්ථමානයේ Covid-19 ජාතික ව්‍යසනය නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ලැබෙන විදෙස් මූල්‍ය ආධාර පිලිබද නිවැරැදි තොරතුරු ලබා නොදීමට වර්ථමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටී .එහිදී එම ජනසතු කලයුතු මුදල් ඔවුන්ගේ සාක්කු වලට බහාලීමට විවිධ ක්‍රම අනුගමනය කරන අතර වර්ථමානයේ ඒ සඳහා Covid- 19 වැලඳී ඇතිදැයි කරනු ලබන පරීක්ෂාවන් වන PCR පරීක්ෂණ මාධ්‍යක් කොටගෙන ඇත.ඇ.ඩොලර් 03 වු තරම් ඉතාම පොඩි මුදලක්ය එය ශ්‍රි ලංකාරුපියල් වලින් නම්  ($200×3)  = රුපියල් 600 ක් ලෙසට වුවත් අද එයට රජය මිල කර ඇත්තේ රුපි.10,000 .00 කි
එනම් වැයවන හා වැයකරන මුදල වඩා මුදලක් මෙම පරීක්ෂණ සඳහා වැයවන බව ජනගත කරමින් එමගින් මේ ජාතික ව්‍යසනය වෙලාවේ ජාතික ධනය මංකොල්ල කෑමට වර්ථමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
එක් පරීක්ෂණක් සඳහා රු.10,000 ක් වැයවන බවත් පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සම්පූර්ණ කරනවාය කියා විශාල සංඛ්‍යාවන් ඉදිරිපත් කරත් ඒවා හුදෙක් ජනතාව මුලා කරන පදනම් විරහිත තොරතුරු වේ, එම වාචික තොරතුරු සනාථ කරනෙ ලිඛිත ලේඛන ලබා ගැනීමට ජනතාව අවස්ථාවක් නොමැත.
නමුත් ජාත්‍යන්තර ලේඛන අධ්‍යනය කරන විට එක් පරීක්ෂණයක් සඳහා පිරිවැය රු.1000 ක් නොඉක්මවයි, ඒ සම්බන්ධයෙන් තොරතුරු රූපරාමු කිහිපයක් පහත වේ ( ඒ අනුව PCR පරීක්ෂණ 40 කටම වැය වන්නේ ඉතා අවම මුදලකි )
,මෙසේ ඔවුන් විවෘතව ජනතාව සතු විය යුතු මුදල් මංකොල්ල කන්නේ රටේ ජනතාව තොරතුරු ලබාගැනීමට සහ පරීශීලනයට ඇති මැලිකම සහ නොහැකියාව නිසා ය.

දර්ශණ
මිලානෝ සිට ලියයි…


Spread the love

Leave a Comment

You may also like