බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාට පසුගිය දා කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු විය . ඒ සමඟම ඔහු අංක 10 ඩවුනින් ස්ට්‍රීට් හිදි නිරෝධායනයට ලක්විය.
ඉන් පසුව ඔහු අද හදිස්සියෙම නැවත රොහල් ගතකරන බවට මේ මොහොතේ BBC වාර්තා කලේය.
ජනතාව වෙනුවෙන් වෙහෙසුන ජනප්‍රියතම නායකයා නෙනි,
ඔබට ත්‍රිවිද රත්නයේ සරණින්……….. ඉක්මන් සුවය ලැබේවායි……….!!.
ලංකා දවසේ කතෘ මංඩලය එක සිතින් ප්‍රාර්ථනා කරමු.
අජිත්..