මේ වන්විට සතොස තුලින් ලංකාවේ ප්‍රාදේශිය ලේකම කාර්‍යාල ගනනාවකට වියලි සසලාක ලබා දී ඇත. ඒත් එම බඩු මළු ජනතාව විවෘත කර බැලීමේදී රුපියල් 1000 ක් වටිනා කමට ඇත්තේ රුපියල් 600 ක් හෝ 500 වටිනා කමට බවත් මෙය කොරෝනා වසන්ගතයට මුවාවී ලංකාවේ ඇති ප්‍රාදේශීය ලේකම්ලා හෝ ඔවුන් ගේ අනුදැනුම යටතේ කවරෙකු හෝ අහින්සක දුප්පත් ජන්තාව ඉතාම නින්දිත ලෙසට හුරා කන්බවට අපවෙත රට පුරාම ප්‍රදේශවලින් විඩියෝ ලැබී ඇත්. වහාම මේ නින්දිත් සිද්ඩීන් ගැන පරික්ෂණයක් කර් එවනි කාලකන්නින්ට නිසි දඩුවම් ලබා දිය යුතුය. කරුනාකර පහත විඩියෝව නරඔන්න. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්‍යාල මේ විඩියෝව ඉතා හොදින් දැකිය හැක .
ස්තුතිය
ඉනෝකා සමාජ ජාලයේ හිතවතියට
අජිත්….