උණුසුම් පුවත්

කොරෝනා ආසාධිත වූ ශ්‍රි ලාංකීකයා ලන්ඩන්වලදී මියයයි.

Spread the love

ලන්ඩන් හන්ස්ලෝ ප්‍රදේශයේ පදිංචිව 61 හැවිරිදි වියේ පසු වු ලක්ෂ්මන් විජේරත්න නැමති තිදෙරු පියෙක් වු ඔහුට පසු ගිය දිනක කෝවිඩ් -19 වැලදී නිවසේ සිට ඇත.

පසුව අසාධ්‍ය වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද දින (28 ) දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත. මේ වන්විට සමස්ථ ලෝකයටම මහත් වියසනයක් වු කොරෝනා වෛරසය නිසා මිය ගිය දෙවන් ලාංකිකයා ලක්ෂ්මන් මහතාවිය මීට පෙර පසු ගිය දිනක ස්විස්ටර්ලන්තයේදී ද ප්‍රථම වරට ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්විය.
අජිත්…


Spread the love

Leave a Comment

You may also like