බ්‍රිතාන්‍ය ජනතාව වෙනුවෙන් දිවා රාත්‍රි නොකඩවා අති විශාල වැඩ කොටසක් සිදුකල අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට මේ වනවිට කොරොර්නා වෛරසය වැලදී ඇති බවට දැන් තහවුරු වී ඇත. පසුගිය දිනවල රාජ්‍ය යාන්ත්‍රනය කඩිසරව මෙහෙයව්මින් ඉතාම ඉක්මනින් දැඩි පියවරවල් ගෙන තමා ගේ ජනතාව රැකගැනීමට මිනිසුන් හමුවෙමින් ,රෝහලවලට යමින් සිදුකල ඒම අවසථාවේදී කෙසේ හෝ මෙම කෝඩි -19 වෛරසට ලක්ව ඇත. කෙසේ වෙතත් ඔහු ගේ ටියුටර් පණිවිඩයක් මගින් තමා තවදුරටත් නිවසේ සිට ඊට මුහුණ දෙන බවත් ජන්තාව ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමෙන් සිටින බවත් කියා සිටි. සමස්ථ එංගලන්ත වැසියන්ම ඔහුට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරයි.
විශේෂ ස්තුතිය ද ගාඩියන් පුවත්පතට…