උණුසුම් පුවත්

ඉතාලියට සමාජවාදී කියුබානු සුදුලෝගු වෛද්‍ය කණ්ඩායමක්

Spread the love

ධනවාදයේ අදුරු පැතිකඩයන් මානව ජීවන චක්‍රයේ අපැහැදිලි හරස් කඩක් මෙන් බොහෝ අවස්තාවන් හිදී විදරශනය වෙමින් නැවත නැවතත් සමාජවාදී නවුමු ප්‍රතිපත්තීන් ඉතා සුන්දර සරල ජීවන රටාවන් හිමි ආදරය පිරුණාවූ මානව දයාවේ පැහැසර ප්‍රථිබිම්භයන් මිහිකත මත ප්‍රහසනය වීම කෙතරම් කාලෝචිත ද යන්න වරක් දෙවරක් නොව සියවරක් සිතුවාට කම් නැත,,,,
සියල්ල තමා මත තමන්ටම.පමණක් අවැසියයි සිතමින් මමත්වය මත රනින් රිදියෙන් යුත් භෞතික සම්පත් කරපින්නා ගත්තද ලෝකවාසී සැම වර්ථමානයේ මුහුණ දී තිබෙන අති භයානක උවදුරකදී පමණක් නොව සරල සාමාන්‍යය මරණයකදී අප උපයාගත් ආදරය කල අත්පත් කරගත නොහැකි දෙත් ඒ ඒ අරමුණුත් සියල්ල සදහටම අතහැර හිස් අතින් යායුතුව ඇත…
එවැනි පසුබිමක නොමරෙණ මිනිස්සු ලෙස ජිවත් වෙද්දී ස්වභාව ධර්මයා අපට දුන් දඩුවම කියා දුන් පාඩම කිසිදා කිසිදු ප්‍රකට…….
පශ්චාත් උපාධි මැදුරකින් උගත නොහැක.
එසේනම් සැමට සමාන ලෙසින් සලකන සම්පත් බෙදෙන……..
සමාජවාදී කියුබානු රාජ්‍යයේ සිට……
ඉතාලියට පැමිණි
කියුබානු වෛද්‍ය කණ්ඩායමේ  සියලු මානව දයාවෙන් පිරුණාවූ මිනිසුන්ට…..
ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයන් ..
ලෙස අපේ හද පිරි..
ගෞරවය මෙසේ පුදකරමු……….!!
සුමුදු මද්දුම ආරච්චි
ඉතාලි සිට ලියයි…….

Spread the love

Leave a Comment

You may also like