උණුසුම් පුවත්

කොරෝනා පිටින් දමා ආණ්ඩුව එම්.සී.සී අත්සන් කිරීමට තීරණය කරයි………….?

Spread the love

මේ වනවිට ලෝව පැතිර යන වෛරසයට රටවල් මුහුණ දෙන්නේ රටේ ජනතාව ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අටියෙනි. ඒත් රාජපක්ෂලා ගේ ඒකායන අරමුණ රටේ ජනතාව බිලිගන්න වෛරසයපිලිබදව නොව මේ වන්විට නතර කොට ඇති එම්.සී.සී. සිවිසුම අත්සන් කොට ඊට ලැබෙන ඩොලර් ටික ගසාකෑමටය .

මේ වන්විට ගෝඨාභය ආණ්ඩුව දැඩි මුල්‍ය අරබුදයකට මුහුණ දී ඇති මොහොතක ඊන් ගොඩයාමට මේ අවස්ථාවක් කර ගනිමින් ඉතාම ඉක්මනට එය අත්සන් කිරීමට සුදානම් බව අද ඇමරිකා එක්සත් ජනපද එම සංවිධානයට දැනුම දෙන ලදි. මුදල් ඇමති වන මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් හා ජනාධිපති ගෝඨාභය ද බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද මෙම අවස්ථාවට සහභාගි විය.
07/25


Spread the love

Leave a Comment

You may also like