උණුසුම් පුවත්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අපි එක්කර ගත්තත් ඔවුන් සියල්ලම සුක්ෂමව මැතිවරණයෙන් පැරදවීම ඉහල නායකත්වයේ අපේක්ෂාවයි. – කනක හේරත්

Spread the love

අපි ආණ්ඩුව හදලා පොදුජනපෙරමුණ නායකයන් පිස්සන් සේ පාරේ ඇවිදින්න ඉඩ සල්ස්වනවා යැයි කියු අය දැන් අපිට එකතුව නැවත සැරයක් අපේ ආණ්ඩුවට විරුද්ධව පිටව එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත් වීමට් ඇති ඉඩකඩ නිසාම අපේ ගෝඨාභය ජනාධිපති වරයාත් නියත ලෙසටම මීළඟ අගමැති වන් මහින්ද රාජපක්ෂ මැති තුමාගේත් අපේක්ෂාව පොදුජනපෙරමුණ මංත්‍රින් පමණක් මීළග පාර්ලිමේතුවේ සිටිය යුතුබවයි .

ඊයේ පැවති පොදු ජනපෙරමුණු මාධ්‍ය සාකච්චාවක්දී එසේ ප්‍රකාශ කලේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු ශ්‍රි ලංකා නිදහස්පක්ෂය අපි ලංකර ගැනීම හරියට දැන් දැනම කොරෝනා වෛරසයක් ඇති කෙනෙකු සිපවැලදගත්තා හා සමාන බ්ව මාගේ හැගීමයි.මොකද දයාසිරිලා ,සිරිසේනලා හොදම ඩීල්කාරයෝ බව අපි නොදන්නවා නොවේ යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.


Spread the love

Leave a Comment

You may also like