ඊට එරෙහිව අපේ රටේ කතා කිරිමට දැනට ඉන්න එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණි. එහි නායක පාර්ලිමේන්තු මංත්‍රි අනුර කුමාර දිසානායක මහතා කලකතාව පහත විඩියෝව නරඔන්න
උන්ට හපන් මුන්....තවත් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු 09 දෙනෙකුට සුඛෝපභෝගි වාහන ගන්න රුපියල් කොටි 38 ක්.
පහත් තැනින් ගලා යයි ජලය...... කියමන සනාථ කරමින් රතුපස්වල වෙඩිතැබිමට යුධ හමුදා සැරයන් වරුන් දෙදෙනෙක් අත්වඩංගුවට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්වඩංගුවට ගැනිමට ආරක්ෂක ලේකම්ගෙන් බාධා..