ගෝඨාභය ජනාධිපති ලෙසට දිවුරුම්දුන්නේ නොවැම්බර් 19 වෙනිදා පහුවදාම CID අධ්‍යක්ෂකව මාරුකරා ,නිශාන්ත සිල්වා ,මාරුකරා , තවත් CID නිලධාරින් 189 දෙනෙක් මාරුකරා ඒ පොලිස් නිලධාරින් ,තවත් ආයතන ගනනාවකම ඒ ආකරයෙන්ම ගෝඨාභය ඉතාම ලැජ්ජහ සහගතව රජයේ සේවකයන් ගෙන් පලිගත්තා තවත් පලිගනිමි සිටිනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා මෙසේ කියා සිටියේ 21 වන දින පාර්ලිමේතුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා , මිග් ප්‍රහාරක් ගනුදෙනුවේ ඩොලර් මිලියන්ගානක වංචාවට අදාල සියළු විමර්ෂණයන් කල …..ධම්මික ප්‍රියන්ත නිලධාරියා බ්‍රිතාන්‍ය හා ලැට්වියා , ඇමරිකා එක්සත් ජන්පදය ,හොංකොං වැනි රටවලින් තොරතුරු ලබා ගෙන මේ රටේ ධනයට වු දේ පොලිස් නිලධාරියෙකු සොයා ගැනීම වරදකද….?
,එම නිලධාරියාට අපරාධ විද්‍යව පිලිබදව ශාත්‍රපති උපාධියක් ඇති නිලධාරියෙක් , එසේම නිහාල ෆ්‍රැන්සිස් නිලධාරියා ඉතාම දක්ෂ ආකාරයට එයාර් බස් ගනුදෙනුවේ වංචාව පිලිබදව පරික්ෂණ සිදු කොට එම අපරාධ වල සුල මුල සොයාගත් නමුත් එම නිලධාරියාව පරිසර ඒකකයේ කුණු ගොඩවල් පරික්ෂාකිරීමට යොදවන්නේ රාජපක්ෂලා හොරකම් කල මුදල් පිලිබදව සොයායන් අයට අත්වන ඉරණම පිලිබදව රටේ රජයේ සේවකයන්ට අනතුරු ඇගවීමට දැයි මට වරක සිතේ යැයි එරාන් වික්‍රමරත්න මහතා පසුගිය දා පාරලිමේතුව අමතා පැවසීය,
ඒ මහතා අවසානයේ කියා සිටියේ රටේ ජනතාව ගේ මුදල් සොරකම් කරන නිසාම මේ රටේ ජනතාව අද අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් එය වලක්වාලීම හා ඒ වා පිලිබදව පරික්ෂණ කිරීමට හා ඊට පොලිසියට සහාය දීම සමස්ථ පාර්ලිමේතුවේම වගකීම වනබව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.
07/25