උණුසුම් පුවත්

අද රාත්‍රි සිට “පොලිසියටත් ” හමුදා ජුන්ටාව-ජනතා නිදහස කපෝතියි…………?

Spread the love

අද රාත්‍රි සිට ක්‍රියාතමක වන පරිදි මහජන ආරක්ෂක අති විශේෂ ගැසට්පත්‍රයට අනුව ශ්‍රිලංකාවේ සෑම පොලිස් ස්ථානයකටම ශ්‍රි ලංකා යුධ හමුදා පොලිසිය එක් කිරීමට තීරණය කොට ඇත .

මේ අනුව යුධ හමුදා පොලිසිය නිතිය හා සාමය ආරක්ෂා කිරීමට මැදිවන් වා ඇත. එසේම රථවාහන රාජකාර හා  මාර්ග රථ්වාහන හැසිරවීමටද මින් ඉදිරියට යුධහමුදා පොලිසිය එක්වෙනු ඇත.මින් සිදුවන්නේ සාමකාමිජන ජීවිතය  හමුදා කරනය කිරීමේ රට තවත් අරාජික  ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක් ඡන්දය දී කියා සිටියේ රට අරාජික කිරීමට නොවන් බව අපේ විශ්වාසයයි එහෙත් දැන් හෝ නොදෙනගෝඨාභයමේ සිදුකරන්නෙ රටේ ඉතාම භයන්කාරක තත්වයක් ඇති බව ලෝකයට මවා පෑමකි.

මින් සිදුවන්නේ රටේ සංචාරක් ව්‍යාපාරය මුළු මනින්ම කඩා වැටීමකි. සාමාන්‍ය පොලිස් රාජකාරි කිරීමට ශ්‍රි ලංකා පොලිසිය නිසි පුහුණුවක් ලබා දී ඇති නමුත් යුධහමුදා පොලිසියට ස්ථාපිත් කොට ඇත්තේ හමුදා සෙබලුන් ගේ විනය හා කල්ක්‍රියාව පවත්වා ගෙන යාමට මිස රටේ නිති හා සාමය ඇති කිරීමට නොවන් බව අපි ඉතාම වගකීමෙන් කියා සිටිමු. එසේම මෙවනි තකතීරු උපදෙස් ජනාධිපති ගෝඨාභයට යමෙක් දෙන්නේ නම් ඔහු ගෝඨාභයව කම්මුතු කිරීමේ උපායක්දැයි අපිට සිතේ.
07/25


Spread the love

Leave a Comment

You may also like