උණුසුම් පුවත්

කොල්ලකරුවන් වැඩිපුරම ගැවසෙන තැනට ගිය අපේ කාලේ වීරයාට ඇප නොලබෙන්නේ රටේ අධිකරණයත් “වෙසඟනක් “වී ඇති නිසා නොවේද …..?

Spread the love

https://www.youtube.com/watch?v=Y-vMAJQflmc

ශ්‍රි ලංකාවේ කුඩු මුදලාලිලා ,පාතාල සාමාජිකයන් , තැබෑරුම් හිමිකරුවන් ,රෙස් බයි රේස්, පස් කදු කපන්නන්,වැලි තොටපලවල් හිමිකරුවන් හා හෝටල් හිමිකරුවන් ද එකී මෙකී නොකී සියළුම නිතිවිරෝධි ව්‍යාපාරවල හිමිකරුවන් මෙන්ම ජනතා මුදල් කෝටි,ප්‍රකෝටි ගනන් හොරාකන්නන් සිටින එකම තැන ශ්‍රි ලංකා පාර්ලිමේතුව බව සමස්ථ ජාතියම පිලිගන්නා කරුණකි.

මේතුල පක්ෂ විපක්ෂ භෙදයකින් තොරව ඔවුනොවුන් ඉතාම සුහදව මෙම ව්‍යාපාර වසර ගනනාවක් කරගෙන යන බව ජන්තාව දන්නා දෙයකි. ඒත් ඊට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවුනේ මුන් පක්ෂ විපක්ෂ දෙපැත්තම එකම කාසියේ දෙපැත්ත නිසාවෙනි. ඒත් ඒ තුලට ජනතාව යැව්ව අපේ කාලේ වීරයෙකු වු රන්ජන්සියල්ලම මේ වන්විට උඩු යටිකුරු කොට හමාරය.

රන්ජන්යනු චිත්‍රපටිවල දක්ෂ චරිතයකි , හෙතම කිසිදවසක වංචාවට අකමැති, ඇත්ත ඇති සැටියෙන් දකින චරිතයක් විය. හෙතම මේ සුදු පිරිවට පිටුපස හබා ගියේ සාක්ෂි ඇතිවය. ඒ මෙහෙයුම ඉතාම භයංකාර වුත් ඉතාම අවධානම් වුත් දෙයක් වන්නේ එහි අපරාධකරුවන් පක්ෂ හා විපක්ෂ දෙගොල්ලම සිටින නිසාවෙනි.

උන් මුනුත්, මුන් , උන්ත් රැක ගනිමින් ජනතාව හුරා කමින් වසර 71 සිට ඇත. සමාජයට කොල්ලකරුවන් ගේ සුදු පිරුවට එකින් එක ගලවා දමනතුරුම ජන්තාව සිතුවේ ඒවා වේදිකාවෙ කියන කතා ලෙසය. නමුත් දැන් ජනතාව පිලිගන්නේ රන්ජන්ගේ කතාය. මේ නිසාම  වසර 05 කට පෙර අල්ලා දීමට රන්ජන්ට දුන් ජොබ් එක රන්ජන් දැන් ඔනවටත් වඩා එහාට ගොස් කර හමාරය.

දැන් පිරුවට ගලවා දමා උන් ඉන්නේ හෙළුවෙන්ය.  දැන් ඇත්තේ හෙළුවෙන් සිටින උන් එලවා දමා තවත් රන්ජන්ලා වැන්නවුන් පාර්ලිමේතු යැවීමයි. එය කල හැක්කේ රන්ජන්ට නොව සමසථ ජාතියටමය එසෙ නොමතිව නැවතත් කොල්ලකරුවන් පාර්ලිමේතු යවා රන්ජන්ලා බිහිවෙයි කියා ජනතාව සීතීම විහිළුවකි.

ඒ මන්ද , මේවා හොයන්න යන රන්ජන්ලාට ඇප අහිමිව හිරේ තපින්න වෙන නිසාවෙනි මෙයින් කියන්නේ පාර්ලිමේන්තුවේ හොර මුල අල්ලන්වාට රටේ අධිකරණයත් අකමැති බව යි.

ඒ සිරිලංකාවේය,  ….. ඒත් රන්ජන් ඔය දේ අල්ලා දුන්නානම් වෙන රටක අද රන්ජන් වීරයා රටේ පාරලිමේතුවේ අධිකරණයේ ගරු බුහුමන් ලබනු ඇත.

ඒත් ලංකාවේ නිසාම රන්ජන්ට කිසිදා බේරුමක් නැත. ඒ අධිකරණයත් කලකට පෙර කොල්ලකරුවන්ම වෙසඟනක් බවට පත් කල නිසාය

 

සුදුමල් කන්දේ  OIC    ලියයි………….

ස්තුතිය නිව්ස් හබ් වෙතට වීඩියොවෙනුවෙන්……


Spread the love

Leave a Comment

You may also like