පසුගිය දා ජනාධිපති හා මුදල් ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිලනිවසේ පැවති ඉතාම රහසිගත සාකඡ්චාවක දී මහින්ද රාජපක්ෂ මුදල් ඇමති සියළුම ඇමතිවරුන්ට කියා සිටියේ ,
තව දුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යාමට නොහැකි බවත් මාර්තු මස අවසාන සතියේදී 22% ක ප්‍රමානයකින් ඉහළ දැමීමට සිදුවන් බවත් ඡන්ද කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කොට තම දිස්ත්‍රික්ක වල ඉතාම ඉහල ඡන්ද ප්‍රමානයකන් ආණ්ඩුව ලබාගතයුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදි.
රහසිගත සාකඡ්චාවට පැමිණි සියළුම ඇමති වරුන්ව දැඩි පරික්ෂාවට ලක් කරන ලද අතරම සියළු දෙනාගේ ජංගම දුරකථන් පවා ජනාධිපති ආරක්ෂක අංශයට භාර ගැනීම පැමිණි අය ගේ දැඩි කනස්සල්ලට හේතු විය.
07/25