දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රන්ජන් රාමනායකපසු ගියදා අධිකරණයට රැගෙන ඒන අතර වාරයිදී මාධ්‍ය වෙත එසේ කියා සිටින ලදි. යහපාලන රජය බලයට එතෙක් ජනතාව ගේ හොරාකෑ මුද්ල් සියල්ලම රටේ ජනතාවට න් ඇවත ලබාදෙන පොරොන්දුව පිටය. ඒත් න්සිදු වුයේ කිසිදු හොරකු ඇල්ලීම වෙනුවට හොරු ඇල්ලීමට ගිය උන්ට එලව එලවා පහර ගැසීමයි. ඉන්ප්‍රධානම චරිතයක් වු රන්ජන්ට මේ වනවිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය පමණක් නොව තම ආසන සංවිධායක කමද ඉන් අහිමි විය.
රන්ජන් කීපරිදිම උනුන් අතර ඇත්තෙම නොබිදෙන සහ සම්බන්ධතාවක් බව ඉන් ඉතාම හොදින් පෙනීයයි. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ රන්ජන් ගේ මේ හෙලිදරවුව තුලින් ජන්තාවට විශාල සෙතක් සැලසී සුදු කරපටි අපරාධ එලියට ඒම පිලිබදව රන්ජන්ට ගරු කල වුවත් රටේ ජහ- මරයාට ඒවා අමතකය මේනිසාම රන්ජන්ලා තවත්වත් බිහි නොවනු ඇත. දැන් රටේ ජන්තාව එකටවී රන්ජන්ව රැකගෙන මුන් දෙගොල්ලම හොරාකෑ සල්ලි හොයා ගෙන රටපත්ව ඇති ඉරනමින් ගොඩ ගත යුතුය.
අජිත්