උණුසුම් පුවත්

3/2 ගන්න රටේ තවත් යුද්ධයක් ඉදිරි දින වල උතුරු /නැගෙනහිර පලාත්වල හමුදාවට හා පොලිසියට ප්‍රහාර

Spread the love

ගෝඨාභය ජනාධිපති වීම අතිශයින්ම රටේ පැවති අනාරක්ෂිත භාවය නිසාම සිදු වුවකි. ඊට මුලින්ම පාර සකස්කරදීමට මුල්වු තවත් රටවල් නැතුවා නොවේ. ප්‍රධානම ඇමරිකානු එම්සීසී ගිවිසුම ස්ථාපනය කිරීමට රනිල්ට නොහැකිවීම නිසාම ඇමරිකාව ගෝඨාලව තවත් මාස කීපයකදී එය ස්ථිරව අත්සන් කරනු ඇත. ගෝඨා ගේ කරලියට ගෙන ඒමට රටේ ජන්තාවම බිල්ලට දුනු බ්ව නොදන්නේ දේශපාලන් වහලුන් පමනකි. ඒ වහල් භාවයේ නිසාම ඔවුන් ඊට විරුද්ධ මතයක් නොපිඔලි ගැනීමයි.

මේ නිසාම ගෝථාභයට රටේ යුද්ධයක් නොතිබුනොත් කිසිදවසක් 3/2 තබා තවත් වසරක් වත් රට ගෙන යා නොහැකිය දැන් මේ ඇදන් යන්නේ එම්සීසී එකෙන් එන සල්ලි මල්ල බලා යන ඉබිගමනකි. දැන් මැතිවරණය ජය ගැනීම ගෝඨාට කිසි ලෙසකත් පහසු නොවේ. ඊට අවශ්‍යම දේ රටේ නුගත් මිනිසුන්ගේ ඔළුවලට රට තුල ගෝඨාට විරුද්ධව දෙමල ප්‍රජාව අයෙත් සන්නද්ධ වී ඇතැයි මතයක් නිර්මානය කිරීම පමණි.

පසුගිය දිනක මඩකලපුව සිට ගෝඨාභය හමුවීමට පැමිණි කරුණා අම්මන්ට සියල්ලම භාරදුන්නේ ඒනිසාමය ඒ අනුව ඉදිරි දින කීපයතුලදී උතුරු හෝ නැගෙනහිරපලාත තුල දී ත්‍රිවිද හමුදාවට හෝ පොලිස් නිලධාරින්ට මාරාන්තික ප්‍රහාර එල්ල වීමට ඉඩ ඇත.

මෙම ප්‍රහාර සියල්ලම සැලසුම කරනුයේ ගෝඨාභය ගේ බුද්ධි අධ්‍යකෂක සුරේෂ් සලේ විසිනි. එවනි ව්‍යාජ යුධ භීතිකාවක් රට තුල ඇති කොට ඒ සමඟම ඉදිරි මැතිවරණයද රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිට ශක්තියක් වීමට 3/2 බලයක් ගෝඨාභයට ඉල්ලිය හැකිය.

ශ්‍රි ලකීය ජන්තාව මේ අවස්ථාවේ ඉතාම බුද්ධිමත්ව සිතිය යුතුය. 3/2 බලයක් රාජපක්ෂලා ලබා ගත් හොත් නැවත රට තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ,නිතිය සමානත්මතවය ඉගිල යන බව නම් නොවනුමානය . මේ නිසාම ඇත්තටම රට තුල බොරු ආරක්ෂක් බියක් මවන්නේ උන්ගෙම පැවැත්මට බව දැන්වත් සිතට ගත යුතුය.

07/025


Spread the love

Leave a Comment

You may also like