උණුසුම් පුවත්

රුසියානු ආරක්ෂක අංශයේ ඉහලම පුද්ගලයෙක් සමග විශේෂ බලකායේ සෙබළුන් අවි සහිතව ශ්‍රි ලංකාවේ . මෙය තවත් විශාල අනතුරක පෙරනිමිත්තක් ……………………………..?

Spread the love

පසුගිය දින ඉතාම හදිසියේම ජනාධිපති ගෝඨාභය ප්‍රතිකාර ගැනීමට සිංගප්පුරුවට තම වියදමින් යනබැව් කියාසිටියත් ඇත්තෙන්ම ඔහුටප්‍රතිකාර ගැනීමට කිසිදු අසනීපයක් හෝ ඔහු සිංගප්පුර් කිසිදු රෝහලක් පලාතකවටහ් නොගිය බව අපගේ විශ්වාසදායක තොරතුරු සපයන්නෙකු කියාසිටි.

කුමණ හෝ රහස් සාකච්චාවක් වෙනුවෙන් ගිය බව ඉතාම පැහැදිලිය.ඔහු නවාතැන් ගෙන සිටි හෝටලය පවා අපසතුව ඇතත් ඒවා හෙලිනොකරන්නේ අප ගේ තොරතුරු කරු අනාවරණය වන නිසාය.
ඉන් අනතුරුව හිටි අඩියේම මෙම රුසියානු ආරක්ෂක මංඩලයේ ඉහල පුද්ගලයන් හා සෙබළුන් මෙරටට පැමිණ ඇත.

මෙම රහසිගත පුද්ගලයන් පැමිණියේ කුමන හේතුවක් මතදැයි රටට අනාවරණය කලයුතුය. මේ වනවිට රටතුල චීන ජාතිකයන් අවි සහිතව 800 ක් 900 ක පමණ ප්‍රමානයක් සිටින බව අපි මීට පෙර ඉතාම වගකීමෙන් හෙලිකල නමුත් රජය ඒ කිසිවක්ටත් කිසිදු ප්‍රකාශයක් සිදු කලේ නැත.

රට තුල පැහැදිලි විකල්පයක් හෝ විපක්ෂයක් නැතිකම නිසාම ජනතාව දැන් කසාය බිව් ගොළුවන් සේ නිහඩව වෙන්දේ බලා සිටී. මෙය රටක අනාගතයට ඉතාම අවාසනාවන්ත තත්වයකි.

07/25


Spread the love

Leave a Comment

You may also like