පසුගිය 14 වනදින මුහුදු කොල්ල කරුවන් භාරයට ගත් සවුදිඅරාබි රජය යටතේ ලියාපදිංචි ඒරිස් 13 නැමති තෙල් නැව සෝමාලයානු කොමන්ඩෝ බලකාය මගින් ප්‍රහාර එල්ල කිරිමෙන් පසු මුදා ගැනීමට හැකි විය.
ලංකාරජය ද මේ සදහා දැඩි වෙහෙසක් ගෙන රාජ්‍යතන්ත්‍රක මට්ටමින් ඉතා හොද මෙහෙයුමක් සිදුකිරීම ලාංකිකයන්ගේ ජිවිත බේරා ගැනීමට හැකිවිය.
කොල්ලකරුවන් අල්ලාගත් නැව මුදාගනි. ලාංකිකයන් 8 දෙනා ගේම ජිවිත බේරෙයි.