උණුසුම් පුවත්

මෛත්‍රි -මහින්ද කුමන්ත්‍රණයෙන් සියල්ල උඩු යටිකුරු වේ.2025 වෙනතෙක් රටේ ජනාධිපති මෛත්‍රි

Spread the love

රටේ ජනතාවට සතියේ සිකුරාදාට අසාමාන්‍ය දෙයක් දීම මෛත්‍රි ජනාධිපති ගේ සිරිතක් වීතිබුනේ අහම්බෙනි.පසු ගිය දිනක මහින්ද මෛත්‍රි දෙදෙනා පමනක් දන්නා ඉතාම රහසිගත් සාකච්චාවක් පැවැත්විය . එහිදි ලැබුණු එකඟතාව මත මහින්ද ගෝඨා වැනි ඇමරිකානු පුරවැසියකු ජනපති සටනට දැමුවේ විමල් ගම්මන්පිල්ලලාව මෙල්ල කිරීමටය.

ඒ රහසිගත සාකච්චාවට අනුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 2019 පලාත සභා ඡන්දය වහාම පැවැත්විය යුතු බවටනිර්දෙශ කොට ඇති බව අපවෙතට තොරතුරු ලැබී ඇත. ඒ අනුව මීළඟ ජනාධිපති වරණය දින නියමයක් නොමතිව කලයන්වා ඇත.

මේ නිසාම මෛත්‍රි මහින්දට පොරොන්දු වු ආකාරයටම 2025 දී නාමල් රාජපක්ෂ කරලියට පැමිණීමට පාරකැපෙනවා ඇත්.

ජනතාව
ට තොරතුරු කියන ශ්‍රි ලංකා නිදහස්පක්ෂයේ මහ ලේකම දයාසිරි ජයසේකර වරක කිවේ ” අපේ අළ්ත් අගවිනිසුරු තුමාත් අපේ නිතිපති තුමාත යටතේ ඒපිලිබදව විමසා තීනදුවක් ලැබෙයි 2025 ජනාධිපති මෛත්‍රි මයි …” කියාය. එවැන්නක් තම පක්ෂ මහලේකම් වැනි ප්‍රභල තනතුරක් දරන්නෙක් ආවට ගියාට නොකියන් බව අපි දනිමු.

ඉතාම කඩිනමින් පැවැත්වීමට නියමිත් පලාත්සභා මැතිවරණයෙන් පසුව ඊ අලඟට මෛත්‍රි ජාධිපති තම දුරකාලය පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරනැයේ මතය විමසීමට දැනටමත් භාර දී අවසානය. මීළඟට එන්නේ එම ජනාධිපති ධුර කාලේ මතය ට අනුඅව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයත් ඔය ආකාරයටම මෛත්‍රි වෙත ලැබෙනු ඇතැයි අපිට අනුමාන කල නොහැකි නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ මංගල ගෙනා සජිත් ,විමල් ගෙනා ගෝඨාභයලට බ්යනෑනමන් නැති වීමයි. මේ බව ඉතා හොදින් දැනසිටින මහින්ද රාජපක්ෂ ඔය නිසාම තමා අගෝතු 11 …” මගේ තේරීම කොහොම උනත තමුන්නාන්සේලා ගේ තේරීම මගේ සහෝදරයා නන් ඔන්න මම දෙනවා……” මහින්ද ඉතාම සුක්ෂමව සිංහල භාෂාව හසුරවන්නේ අනාගතේ යමක් කීමට ඉතුරු කරන්ය. මෙන්න මේ අද දින වැනි මොහොතක පාවිච්චියට ගැනීමට ඒවා මහින්ද ඉතුරු කර ගේන ඇති බව අපිට කිව හැකිය.

මංගල ගේ සජිත් ගෙනයාමෙන් ඒ සමඟ සිටි සියල්ලටම ඉතාම හොද පුදුමය දනවන්නක් දී ඇත්තේ 2025 වන්තුරු ජනපති මෛත්‍රිම වනනිසාමය මේ සියල්ලම මහින්ද මෛත්‍රි දෙදෙනා ගේම දේශපාලන්න දහං ගැටයය . සජිත්ලට ගෝඨලාට මෛත්‍රි ගෙන් දැනමම ටියුෂන් ගත්තොත් 2025 ඔනිනන් ඡන්දයට යාහැකි වනු ඇති බව අපි ඉතාම සතුටින් මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like